AZ 204 කරපු කව්ද ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,824
    28,205
    113
    ළඟකදි AZ 204 කරපු කව්ද ඉන්නෙ??? හොඳ dumps සෙට් එකක් තියෙනවා නම් share කරන්නකො. කරන්න හිතන් ඉන්න කව්රු හරි ඉන්නවා නම් pm එකක් දාන්න. ❤️🤘🏻
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    ළඟකදි AZ 204 කරපු කව්ද ඉන්නෙ??? හොඳ dumps සෙට් එකක් තියෙනවා නම් share කරන්නකො. කරන්න හිතන් ඉන්න කව්රු හරි ඉන්නවා නම් pm එකක් දාන්න. ❤️🤘🏻
    gpt?
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,824
    28,205
    113

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,362
    1
    59,579
    113
    Kaduwela
    COkUGzI.png

    Dump නම් තියෙනවා. Simulator එක උබට සල්ලි දීලා ගන්න වෙනවා.
    මොකද මං ලග තියෙන්නේ PDF නෙමෙයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,824
    28,205
    113
    Azure ද
    ඔව් අයියෙ
    COkUGzI.png

    Dump නම් තියෙනවා. Simulator එක උබට සල්ලි දීලා ගන්න වෙනවා.
    මොකද මං ලග තියෙන්නේ PDF නෙමෙයි.

    කොහෙන්ද මචන් ගන්න ඕනි? Quiz කීයක් තියේද මේකෙ?
    ගොඩ දාගන්න පුලුවන්ද මේකෙන්? skillcertpro උන්ගෙ හොඳයි කියලා තිබ්බා quora එකේ, උන්ගෙ වගේ එකක්ද මේකත්?

    ebay eken ganna.
    Less than 2$. Valid updated dumps.
    I have passed many exams using those.
    Before that go through the course content on Udemy or YT.
    Thanks bro
    ------ Post added on Jun 9, 2023 at 9:44 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    @JilbuwaT
     
    • Like
    Reactions: CorD SaC