දන්න තරමින් පුළුවන්Exam eka geadara idala karanna puluwanda?
මොක් කියන්නෙ මොකක්ද බන්?Mock ekak krla plyn, internet connection eka ehema hariyta thyagnna
තෑන්ක්ස් බොසාRoom eka hondata clean karala thiyaganin, table eke additional displays, documents thiyaganna epa, YT eke thiyena sample question videos balapan.
අඩෝ එල. මම අවුලක් ආවොත් කියන්නම් තෑන්ක්ස්sadda badda ahenna be, full room ekama proctorta pennanna ona, good headset with good internet connection. owa thamai. PM krnna help krnnm
Puluwan nam night or tikak pandara time ekaka schedule ganna. Disturb aduiදන්න තරමින් පුළුවන්
මොක් කියන්නෙ මොකක්ද බන්?
තෑන්ක්ස් බොසා
අඩෝ එල. මම අවුලක් ආවොත් කියන්නම් තෑන්ක්ස්
Passport nm ne machn. Aluth nic eken puluwan neda?Passport එක තියෙනවා නම් එක පෙන්නන identification එක විදිහට. ජනෙල් ළඟ ඉන්න එපා. power backup එකක් තියා ගන්න හදිසියේවත් කරන්ට් එක ගියොත් කියල.
Pandara daganna eka hodai vage bnPuluwan nam night or tikak pandara time ekaka schedule ganna. Disturb adui


Thanx machn info walataPearson VUE eken nam exam eka karanne exam browser eke test okkoma pass wenawada balanna bro. mama last year karapu exam eka postpone karanna una unge network speed magulakata
ISP maru karala thamai exam eka liwwe
desk eka clean eke thigaththanm athi, dan exams wala MS Docs refer karanna denawa