azure DevOps කෙනෙක් ඔ්නා.

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    :P:P:P:P

    04 year අද්දැකිම.
    Azure DevOps කෙනෙක් වෙන්න ඔ්නා.
    Full time job එකක් මේක.
    03 month contract එකකට ගන්නේ.සමහර විට ස්තිර වෙන්න පුලුවන්.
    6.00am to 03.00pm අතරතුර සීට් එකේ ඉන්න ඔ්නා. මොකද ක්ලයන්ට්ලා වෙන සුද්දලා එක්ක කථා කරන්න දාන නිසා.

    :yes::yes::yes::yes:
    මේක දන්න කෙනෙක්ගේ ආයතනයක තියන අවස්ථාවක්. මට කෙනෙක් හොයලා දෙන්න කීවා. ඉන්නවාද කවුරුහරි. ඉන්නවා නම් කියන්න. සැලරි කථා බහ කරගෙන වැඩේ කරගන්න තියෙන්නේ.

    1698014273153.png