පට්ට අත්තදැකීමක් (web dev) හොදම කස්ටමර් කෙනෙක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    42,463
    1
    94,739
    113
    32
    Kalutara
    අපෝ මටත් ඔහොම උන් ඇවිල්ල තියෙනවා. එකක් කලාට පස්සේ ආයේ කරන්නේ නෑ බාරගන්නෙත් නෑ මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ. ලංකාවේ උන් නම් නෙමෙයි හැබැයි.

    හැබැයි මම හිතුවේ ටයිට්ල් එකේ හැටියට උඹට බර ගානක් දෙන්න ඇති කියලා අරකෙ ලක්ෂ පහත් එක්ක බලද්දී. අන්තිම වෙනකන් කියවද්දිත් මම හිතුවෙම දැන් දෙයි ලොකු ගානක් දැන් දෙයි කියලා.
     
    • Love
    Reactions: wissnshaftler

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,218
    2,675
    113
    Sri Lanka
    මුලින්ම තේරුම් ගන්න ඕන, ලොකු ගානක් දීල Development Company එක හරියට වැඩේ කරල දුන්නෙ නෑ කියල එන Customers ල ගෙන් 95% ක් උන්ගෙ වැරදි හින්ද හරියට හදන්න නොදී කෙලවල විහින් කෙලවගෙන එන උන්. එහෙම උන්ගෙ වැඩ භාර ගන්න එපා. උන් Toxic Customers ල. වැඩ බාර ගන්නව නම්, පත Agreement එකකට යන්න. ගිහින් ලක්ෂ 10 ක් විතර ගණන් කියල ඒ ගණන් වලට කරන්න. 5000 ට contact us page හැදුවෙ පොකට් මනී හොයන්නද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,491
    7,021
    113
    මට ආවමනං මං කලර්ස් ටිකයි සෙක්සන් ටික කැඩෙන ටිකයිවිතරයි කොරන්න පුලුවන් කියන්නෙ. දිග පලල සමාන වෙන්ඩ ඔනෙනං ඒ වචන වල දිගටම ඒ විදියටම ලියලා එවන්ඩ කියලා කියන්නෙ. ඕක කීවම ගොඩක් උං එන්නෙ නෑ. එන උං වද දෙන්නෙත් නෑ. පිටුවක් 5000ක්ට නං කොරන්නෙ නෑ රෙස්පොන්සිව් එක්ක


    හැබැයි මරු ආතල් එක ඈ. සිංහළු සයිට් හදනව = වර්ඩ් එකෙ ඩොක් එකක් ගහනව වගේ හිතන් ඉන්නව වගෙ පෙන්නෙ