නැ මම ්ක බාල්දු කරන්නේ නෑ. ඒක එයාගේ හැකියාව එයා මිල කරන විදියනි.ඒක මට අදාලම නෑ. මම මිල කලේ මට යන කාලයට... අනික 5කට කරපු එකාත් මම දන්නම පොරක්. පොර වෙබ් කරන්නේ නෑ. වැඩ අරන් වෙන එකෙක්ට දීලා කරවන්නේ.. ඇත්තටම වැඩෙ කරපු කෙනාට 30ක් වත් දෙන්නේ නෑ පොර. පොර එහෙවු ඩයල් එකක්. උටත් වෙන්නැත්තේ මේකමයි. උට එපාවෙන්නැති රිවිශන් දෙනවා ඉවරයක් නෑනි. උ අතාරින්නැති ඉතින්. මගැරලා යන නිසා තමා අරුට පලුයන්න බැන්නේ. මම දන්නැ වගේ ආ එහෙමද කිකියා අහන් හිටියා ඉතින්..නයිස්
5laks කරපු වැඩේ බාල්දු කලාට. කලිනුත් කිව්ව.
යකෝ අඩුම එස්ටිමේසන් පැයක් දාන්න ඉගෙන ගනින්. විනාඩි පහක් උනත් පැයයි. ටෙස්ට් කරපන් ඉතුරු විනාඩි 55ම. ක්ලයන්ට් ගේ වැරැද්ද නැතුව නෙවේ. ඕවගේ එව්වෝ මටත් හම්බෙලා තියෙනවාකන්ටැක්ට් පේජ් එකේ ඩිසයින් ලොකුවට නෑ. කන්ටෙන්ට් හැල්ලක් තිබුනේ.. පොටෝ වගයකුයි කන්ටෙන්ට් ටෙක්ස්ට් තමා වැඩියට... ඒක ලොකු සීන් එක්ක නෙවේ.. ලොකු සීන් එක උනේ
ඒ ඒ තැන් වල වැටෙන්න ඔ්න උන විස්තර වල ඔරිජිනල් සයිට් එකේ තියනවා
අන්න ඒ විස්තර වෙනුවට ලංකාවේ මුගේ නම, මුගේ වෙබ් එක වගේ විස්තර රිප්ලේස් උනාම ජේදය ලොකු වෙනවා. සුද්දගේ රටත් පොඩි නමත් උගේ හැම එකම තනි වඩනේ නැත්තං දෙකයි. මුගේ නමම යනවානි පත හැල්ලක්. ඉතින් ජේදේ ලොකුයි. කැඩෙන තැන් වෙනස් වෙනවා. ඒකට මම පලි යෑ. කොනක ඉදන් ඒවා හදන්න උනා. මොබයිල් ඩෙස්ක්ටොප් වෙන වෙනම. වැඩියට එයාම දීපු ලෝගේ මට හද හද දාන්න උනේ. ඒ හදලා බැක්රවුන්ඩ් අයින් කරලා නටලා දානකොට වෙන එකක් දාමු කියනවා.
- website address,
- service name
- provider name
- address,
- contact.
wp එකක තමා දෙවනියට දෙන්න ගිය එක. ඒකේ හොම් එකට මම 15ක් කීවා. ඒ වගේම ඒකත් වෙන සයිට් එහෙක කොපියක්. එලිමෙන්ටර් ඉදලා ප්‍රීමියම් ප්ලගින් 4ක් වගේ ඔ්න ඒකට. ඒ ටිකට ඔරිජිනල් ලයිසල් දාල්ල මම 13ක් ඉල්ලුවා (ඒකත් මට ශෙයාඩ් ලයිසන් ගන්න පුලුවන් නිසා. ඩිරෙක්ට් ගත්තා නම් එලිමෙන්ටර් විතරක් අවුරුද්දට 17500 වෙනවා.)
ඒක කිවා කියලානි හපෝ හෝම් පේජ් එකට 15+13 හොදටම වැඩි කියලා අකුලන් ගියේ.
පැයට දවසක්ම දැම්මා සහෝ.. ටෙස්ට් කරලා හැම එකම කරලා දුන්නේ...යකෝ අඩුම එස්ටිමේසන් පැයක් දාන්න ඉගෙන ගනින්. විනාඩි පහක් උනත් පැයයි. ටෙස්ට් කරපන් ඉතුරු විනාඩි 55ම. ක්ලයන්ට් ගේ වැරැද්ද නැතුව නෙවේ. ඕවගේ එව්වෝ මටත් හම්බෙලා තියෙනවා
එකගන් සහෝ. කවදාවත් මම ටෙක්නිකල් ටර්ම්ස් වත් යුස් කරන්නේ නෑ.. බොහොම සරලව කියන්නේ..තමාගෙ industry එකේ නොවන කෙනෙක්ටනෙ සාමාන්‍යයෙන් අපි හැමෝටම වගේ ගණුදෙනු කරන්න වෙන්නෙ..
එහෙම කෙනෙක්ට ටෙක්නිකල් දේවල් ලොකුවට කියනවට වඩා එයාට ලැබෙන ප්‍රයෝජන වාසි ගැන විස්තර කරන්න හැම වෙලාවෙම.
අනිත් එක හරි හමන් advance payment එකක් නැතුව අතවත් තියන්න එපා කිසිම දේකට. අතින් කයිට් කරන් වෙලාවත් නාස්ති කරන් තමයි නතර වෙන්නෙ.
ammo ow appaOhoma un halapan, nattam uba ta tikak kal karaddi okkoma epa wei. Ubage talent eka uba value kara ganin. Oya therenne na wage ena client la thama rata kaapu ewwo. Page eka hadanna awith site eka ma hadagena yanne, antimata ube current bill ekath ube adayamata wada wadi uge wada walata wiyadam una
ne ne meka trading signal gena site ekak.bentota patte ekekge tourism site ekakda
aha ube wisthare anuwa man hithuwe pora kiyala matath ohoma dial ekak set una man lankawe client kenekge karapu anthima project eka thama ee, ekath ohoma keepa denek karala atha arala dapu wp site ekak pora display eke ruler ekak thiyala mana mana changes kiyannaammo ow appa
ne ne meka trading signal gena site ekak.
anika pora location nam colombo. kalin benthara paththeda danne ne ithin.
------ Post added on Oct 16, 2023 at 11:56 AM
full try eka deelath handle karaganna beri customerslawa halana eken welawath ithurui.. hoda custermaslata e time eken tawa hodata service eka denna th puluwanඑකගන් සහෝ. කවදාවත් මම ටෙක්නිකල් ටර්ම්ස් වත් යුස් කරන්නේ නෑ.. බොහොම සරලව කියන්නේ..
ආයේ ටෙන් ගැන දැනන් ඉන්න ඔ්න නෑ. මොකද පැහැදිලිවම කිවාම මට පහසුයි. නැත්තන් උ හිතනවා මම උගෙන් ගසාකෑවා කියලා. ඒතරම් පැහැදිලි කරලත් නොතේරෙනවා නම් තමා කරුමේ කියන්නේ..
නල් දාලා හදපු සයිට් එක 45ට කරලා තියෙන්නේ. ඉතින් ෆුල් ඔෆිශියල් එක ප්ලගින් එකක් විතරක් 17,500 අවුරුද්දට. යකේ මගේ ශෙයාඩ් ලයිසන් වලින් ඔරිජිනල් 3500ට දෙන්න හදලා එතන වාසිය නොතේරෙන්න තරම් අනේ මන්දා.
දිපු ඇඩ්වාන්ස් එකත් රිටල් කරලා කොල් එකෙන්ම පැහැදිලිව කීවා... අඩුවට ඔ්න නම් කැම්පස් ලමෙක් වගේ බලන්න හැබැයි පුලුවන් තරම් ජෙනුයින් ථීම් ප්ලගින් දාන්න නැත්තන් ආයේ කෙලවෙයි කියලාත්. මේ දැනුත් පොර මැසේජ් එක්ක එවලා තියනවා. වෙන මොකක් හරි ගැන අහලා. එහෙම පොර මගෙත් එක්ක අවුල් නෑ. මොකද මගේ මල පැනිල්ල මම කන්ට්‍රොල් කරලානි උත්තරදෙන්නේ.
View attachment 216970
ඒ ස්ට්රෙ ස් එක පට්ට අමාරුයි...
කෙලින්ම කියපන්.. කරුණාවෙන් ...සැනසීමෙන් .....ප්‍රඥාවෙන්
ane sudu. mata aul wage. man kiwa man busy per hour rate ekata weda wagayak karanagaman inne. night wage time thibunoth karannam kiyala/කෙලින්ම කියපන්.. කරුණාවෙන් ...සැනසීමෙන් .....ප්‍රඥාවෙන්
එයා ලක්ශ 5ක්ක ියලා තියෙන්නේ පෙජස් ඔක්කෝටම. මම 5000 ක් කිවුවේ කන්ටැක්ට් පේජ් එකට..ai machn laksha 5ta apu eka 5000 ta kale ? laskshaykvath kiyanavane ?
ලමයා හිටියේ නැත්තන් මේ වෙද්දි ඒක වෙලා මචන් අනිවා.uba web development atha arala mahana weyan machan
tika dawasin sowan wenna puluwan
siraawata ubata maara iwasimakne ban thiyenne