Networking / Microsoft Exams / Topup Degree Career Path

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p


    දෙහිවල VTC එකේ Computer Hardware with Network
    සහ Network Administration with Security කියන කෝසස් දෙක කරල පහල තියෙන Microsoft එක්සෑම් වලින් එකක් (මන් හිතන්නෙ කැමති එකක් කරන්න පුලුවන් ) කරයින් පස්සෙ It , SE , CS , Networking කියන ඕනිම Topup Degree Program එකකට enroll වෙන්න පුලුවන්.



    1. Windows Server 2022 Hybrid Administrator (AZ - 800 & AZ - 801 )

    2. Microsoft Certified Azure Administrator (Target Exam AZ - 900 & AZ - 104 )

    3. Microsoft 365 Certified Modern Desktop Administrator (MD - 100& MD - 101 )

    4. Microsoft Certified Endpoint Manager ( SCCM & Intune ) (MD - 100 & MD - 101)

    5. Microsoft Certified 365 Administrator Expert (MS 900, MS 100 & MS 101)


    මට ඔය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඔය කිව පාත් එකේ යන එක හොඳයිද

    උඩ කීව කෝසස් දෙක අනිවාර්‍යයයි. ඒ දෙකත් එක්ක මොන Microsoft Exam එකද තෝරාගන්න ඕන , ඒකෙන් පස්සෙ Topup එක ව්දියට කරන්න හොඳ මොකක්ද කියලා.

    මොකද ඔය කෝසස් ටිකෙන් පස්සෙ Academic Qualifications හැදුනට එතනින් පස්සෙ මොන පාත් එකෙන්ද ඉස්සරහට යන්නෙ කියල idea එකක් නැහැ මචන්.

    කෝසස් ඔක්කොම part time.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    දැනට systems engineer, මමත් කරේ ඉස්සෙල්ලම network + hardware, ඊටපස්සේ ccna ඊටපස්සේ degree එකක් කරා, ඒ අතරේම mcsa exam 2ක් 3ක් කරා. ඔය ඔක්කොම කරේ ජොබ කරන ගමන් ඒ කාලේ කට්ට + අඩු පඩි දැන් නම් ශේප්
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    Azure Administrator (AZ-104)

    දැනට systems engineer, මමත් කරේ ඉස්සෙල්ලම network + hardware, ඊටපස්සේ ccna ඊටපස්සේ degree එකක් කරා, ඒ අතරේම mcsa exam 2ක් 3ක් කරා. ඔය ඔක්කොම කරේ ජොබ කරන ගමන් ඒ කාලේ කට්ට + අඩු පඩි දැන් නම් ශේප්



    Thanks guys

    Erzo
    Meka koheda karanna denne?? wistharayak nadda?

    Oni institute ekaka puluwan karanna.