FREE Azure Administrator Exam Resources and Guides (AZ-104)

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Usd නම් ඉතුරු උනා. Expired scene එක තමයි උනේ 😭 ඌබ හොඳ වෙලාවට කිව්වේ. Msg එකක් දාලා බලමු
    aththatama validity eka extend wenne na, eyala agree wena period eka athule upto $200 wenakan charges waive off karana eka wenne.
    mata mathaki mama 1month illa gatte, samahara wita ita wada kaalayak denawath athi
     
    • Love
    • Like
    Reactions: jzx and CorD SaC

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Yes bang certified 2003 server 2008 server 2012 mcp,mcsa.ccna uth kala bang but hoda job ekak thamath set une na bang cloud eke ane manda on premise eke thamai experience have cloud na kiwwoth rejected wenawa bang ekai baluwe lab tikak karala cv eke cloud experience have wage daganna

    Uba dan job ekak karanwada ?
    Kogeda wada karanne ?
    Salary komada ?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113

    Updated Mind Map​

    CTtjGas.png

    • Like
    • Love
    Reactions: dmtx and jzx

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    මේ skill assessment test එක කරන්න. මට දැනට හම්බුණ හොදම free option එක. හොදට topic ටිකත් cover කරනවා.
    ප්‍රශ්න 20යි තියෙන්නේ, ඒක කරාට පස්සේ idea එකක් ගන්න පුලුවන් මොන පැතිද තව improve කරගන්න ඕන කියලා
    https://www.pluralsight.com/role-iq/microsoft-azure-administrator

    MS documentation එක කට පාඩම් කරලානම් බෑ, Free Azure Subscription එකක් අරගෙන පුලුවන් තරම් practise කරන්න
    මං lab environment ටික උඩ කොහෙ හරි දැම්මා

    For other Microsoft certification skill assessments
    https://www.pluralsight.com/partners/microsoft/azure

    REMINDER: AZ-104 is the SECOND toughest Microsoft Exam, so don't underestimate it

    Last edited:

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars

    TFS ❤️
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    මට මේ PowerPoint presentations ටික Microsoft MVP කෙනෙක් එවලා තිබුණා. study කරන්න ඕන ගොඩක් දේවල් summarize කරලා තියෙනවා
    කිරියට දානවා exam එක කරන කෙනෙක්ට උදව්වක් වෙන්න

    Click Here to access SharePoint

    මේක කවුරුහරි දකිනවානම් පහලින් මොකක් හරි comment එකක් දාගෙන යන්න
    නැත්නම් ආයේ රිසෝසස් එකක් හම්බුණාම thread එක update කරන්න බැහැ

    EDIT: Sorry, he made the SharePoint site private, so I'm unable to download them either. :(
    Please PM to get access. I do not have admin access but can let you know the procedure to get access to PowerPoint slides.
     
    Last edited:
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,068
    4,717
    113
    Abyss
    මට මේ PowerPoint presentations ටික Microsoft MVP කෙනෙක් එවලා තිබුණා. study කරන්න ඕන ගොඩක් දේවල් summarize කරලා තියෙනවා
    කිරියට දානවා exam එක කරන කෙනෙක්ට උදව්වක් වෙන්න

    Click Here to access SharePoint

    මේක කවුරුහරි දකිනවානම් පහලින් මොකක් හරි comment එකක් දාගෙන යන්න
    නැත්නම් ආයේ රිසෝසස් එකක් හම්බුණාම thread එක update කරන්න බැහැ
    Bump
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    bump

    මට මේ PowerPoint presentations ටික Microsoft MVP කෙනෙක් එවලා තිබුණා. study කරන්න ඕන ගොඩක් දේවල් summarize කරලා තියෙනවා
    කිරියට දානවා exam එක කරන කෙනෙක්ට උදව්වක් වෙන්න

    Click Here to access SharePoint

    මේක කවුරුහරි දකිනවානම් පහලින් මොකක් හරි comment එකක් දාගෙන යන්න
    නැත්නම් ආයේ රිසෝසස් එකක් හම්බුණාම thread එක update කරන්න බැහැ
    error occurred
    can u attach ppt
    1694490510103.png

    ------ Post added on Sep 12, 2023 at 9:18 AM
     
    • Sad
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113

    UPDATE ON POWERPOINT PRESENTATIONS​

    Apparently, it's a technical glitch, SharePoint site isn't private. either way i can't publish URL here. please throw me a DM;)
    @CoolBro

    excited let's go GIF by Rhett and Link

    A FUCKING TIP​

    Use Microsoft Bing AI to improve parts where you sucks.

    for a example, imagine you can't understand Azure Kubernetes (AKS),
    just ask away from Bing "I have no clue on Kubernetes, can you explain without going further"

    Argue with Bing till you understand the topic perfectly.

    e.g.:
    "Thanks, but I did not get [that] part, can you explain like I'm 5-year-old?"
    "Nope, I do not agree with that, are you sure it's right?"

    Then finally once you done, ask for little quiz from Bing.

    "Bing, gimme me quiz based on what we discussed here, make it kind of hard."

    https://bing.com/chat

    • Like
    Reactions: jennt