මම දැනට Azure AZ 104 කරලා තියන්නේ System admin විදියට වැඩ කරන්නේ Next exam ඒක Azure මොන වගේ ඒකක් කරොත් හොදද ? Please help
Cisco,Vmware certified and BEng (Hons) in Computer Networkingazure witaraida karala tiyenne?
anit certifications + experience eka kiyanna idea ekak ganna