Azzam Ameen ගේ_තක්කඩි මාධ්‍ය ආවරණය

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    4DZ4idi.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    JATHAWADI ASUWAN EPA. U WILL BE BANNED. THERE IS NO THRUTH IN THIS THREAD

    අනේ සමාවෙන්න. කඩු වලින් තණකොළ කපන උන් මීට කලින් දැකල තිබුනෙ නෑනෙ. ඒකයි මෙහෙම වැරදීමක් උනේ. පල්ලියෙ,ගෙවල්වල කඩු තියෙන්නෙ ගෙවල් වල ඉන්න ගෑනු ළමයි ආරස්සා කරන්න කියල අසාම් අමීන් ගෙ තාත්ත කිව්වට පස්සෙ තමා අපේ වැරැද්ද හරියටම තේරුනේ. අර ළිං වල, ඇළවල් වල , ගඟවල් වල කඩු කිණිසි තියෙන්න හේතුවත් දැන්ම කිව්වනම් හොඳයි සිංහල අන්තවාදියොන්ට රිදෙන්න.
    සමාවෙන්න හොඳේ.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඥානසාර හාමුදුරුවෝ ඊයේ අමීන් ගේ තාත්තා ගෙ රෙදි ගැලෙව්වා නේද ?
     
    • Like
    Reactions: EVC