[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........

  • Total voters
    355
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    :rofl::rofl::P
    fun ekata damme

    පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සහය ලබාගැනීමට එජාප ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අලියා ලකුණු අතහැරීමට තීරණය කර ඇත.

    ඒ අනුව ඔහු ලියාපදිංචි වෙනත් පක්ෂයක් යටතේ පොදු ලකුණකින් තරඟ කිරීමට එකඟතාවය පල කර තිබේ.
    ranil-chandrika.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගිය පාර හ0සයෙක්නෙ දැම්මෙ මේපාර පාත්තයෙක් දාමු, :D:D

    :rofl::rofl: ඊට බැඩිය හොද නැද්ද මන්චි බර්මන් බිස්කට් එකකක් දැම්මනම්.:lol::lol::lol::lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිය පාර හ0සයෙක්නෙ දැම්මෙ මේපාර පාත්තයෙක් දාමු, :D:D

    :rofl::rofl: ඊට බැඩිය හොද නැද්ද මන්චි බර්මන් බිස්කට් එකකක් දැම්මනම්.:lol::lol::lol::lol:

    monawa wunath wipakshaya ekata tharaga kaloth mahindata 50% k gana hithanna amarui demala chanda nan bahuthara ranilta
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    monawa wunath wipakshaya ekata tharaga kaloth mahindata 50% k gana hithanna amarui demala chanda nan bahuthara ranilta

    මේවට උත්තර දෙන්ඩ තාම කාලෙ ආවෙ නැ,:yes::yes: දෙමල චන්ද වලින් දිනන්ඩ බලන් ඉන්න උන්ගෙන් අහන්ඩ තියෙන්නෙ රෙදි ඇදගෙනද ඉන්නෙ කියල තමා.
    :confused::confused::confused:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    මේවට උත්තර දෙන්ඩ තාම කාලෙ ආවෙ නැ,:yes::yes: දෙමල චන්ද වලින් දිනන්ඩ බලන් ඉන්න උන්ගෙන් අහන්ඩ තියෙන්නෙ රෙදි ඇදගෙනද ඉන්නෙ කියල තමා.
    :confused::confused::confused:
    :rofl::rofl::rofl::P:P:P:confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඉස්සර රනිල් මතක් කරනකොට කට්ටියට තද වෙනවා. දැන් නම් ටික ටික එළකිරියේ අයත් රනිල් ට කැමති පාටයි. පෝල් එක බැලුවහම තේරෙනවා.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මේවට උත්තර දෙන්ඩ තාම කාලෙ ආවෙ නැ,:yes::yes: දෙමල චන්ද වලින් දිනන්ඩ බලන් ඉන්න උන්ගෙන් අහන්ඩ තියෙන්නෙ රෙදි ඇදගෙනද ඉන්නෙ කියල තමා.
    :confused::confused::confused:
    ගිය ඡන්දෙ තොණ්ඩගෙ දෙමල ඡන්ද ටික නැත්තම් මාමිට බදුල්ලෙදි රෙදි ටික ගලවල උබට දෙන්න තමා වෙන්නෙ. නෙද්දකිං හම්බ දෙමළ ඡන්ද වලින් කකා උන්ටම බනින හැටි
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සර රනිල් මතක් කරනකොට කට්ටියට තද වෙනවා. දැන් නම් ටික ටික එළකිරියේ අයත් රනිල් ට කැමති පාටයි. පෝල් එක බැලුවහම තේරෙනවා.
    2005 dith ranilta loku akrshanayak thibuna demala chanda prabakaran nawaththuwe naththan janadipathi wennath thibuna...mahindage prathirupaya yudden passe wishala washayen kadana watimath ranilta kamathi wenna hethu wenna puluwan...kohoma wunath ranil kiyanne dawantha deshapalana pakshayaka niyojithak ha vishala deshapalana athdakim sahitha ayek wiema nisath demala chanda wala wasiya ohuta thibima nisath mahindata thiyena pidanaya wadiy
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    එජාප ජනපති අපේක්‍ෂක රනිල්
    ජනපති මැතිවරණ කමිටුව තීරණය කරයි

    අකිත පෙරේරා
    source Divaina

    ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්‍ෂකයා ලෙස පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට එම පක්‍ෂයේ 'ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව' තීරණය කර තිබේ.

    ජනාධිපතිවරණය ජය ගැනීම අරමුණු කරගනිමින් එජාපය විසින් පසුගිය මස (සැප්තැම්බර්) 23 වැනිදා පැවැති කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී සාමාජිකයන් 20 දෙනෙකුගෙන් යුතු මෙම ඉහළ පෙළේ කමිටුව පත් කර ගන්නා ලදී.

    එජාප නායකත්ව මණ්‌ඩලයේ සියලුම සාමාජිකයන් ද නියෝජනය වන පරිදි පත් කර ගනු ලැබූ මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඊයේ (10 දා) එහි උපසභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පත් කර ගෙන තිබේ.

    මෙම මෙහෙයුම් කමිටුව ඊයේ (10 දා) දිනයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී රැස්‌වුණු අතර ඉදිරි ජනාධිපතිවරණයේදී පක්‍ෂය ජනපතිවරණයේ සංවිධාන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.

    මැතිවරණ ප්‍රතිපත්ති, වෙනත් පක්‍ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය ඇතුළු විශේෂ කරුණු ගණනාවක්‌ ගැනම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව එජාප මන්ත්‍රීවරයෙක්‌ "දිවයින" ට පැවසීය.

    මේ වනවිටත් පක්‍ෂයේ ප්‍රබලයන් අනෙක්‌ දේශපාලන පක්‍ෂ සමග සිදු කරනු ලබන විශේෂ සාකච්ඡාවක ප්‍රගතිය සම්බන්ධව ඉතා ඉක්‌මනින් මෙහෙයුම් කමිටු සාමාජිකයන්ට දන්වන බව ද නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

    මේ අතර ජනාධිපතිවරණයේදී එජාප ඡන්දපළ නියෝජිතයන් ලබන 28 දා කොළඹට ගෙන්වා පවත්වනු ලබන විශේෂ සමුළුව ගැනද මෙහිදී සාකච්ඡා වූ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිය ඡන්දෙ තොණ්ඩගෙ දෙමල ඡන්ද ටික නැත්තම් මාමිට බදුල්ලෙදි රෙදි ටික ගලවල උබට දෙන්න තමා වෙන්නෙ. නෙද්දකිං හම්බ දෙමළ ඡන්ද වලින් කකා උන්ටම බනින හැටි
    aanduwata wela inna nisa thondamanla palath sabawata sahaya dunnath janadhipathiwaranayakadi owunge kamaththata anuwa wada karanna ida thiyenwa:yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද බදුල්ල දින්නේ දෙමල චන්ද වලින්. තොණ්ඩාge ඒවගෙන් තමයි.
    මහින්ද රනිල් දෙන්නම එකම අරමුණු.
    මමනම් නම් විශ්වාෂ කරන්නේ රනිල් දින්නොත් මහින්දට වඩා පොදක් වත් හොදක් වෙයි කියලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද බදුල්ල දින්නේ දෙමල චන්ද වලින්. තොණ්ඩාge ඒවගෙන් තමයි.
    මහින්ද රනිල් දෙන්නම එකම අරමුණු.
    මමනම් නම් විශ්වාෂ කරන්නේ රනිල් දින්නොත් මහින්දට වඩා පොදක් වත් හොදක් වෙයි කියලා

    :rofl::rofl::rofl::rofl::rofl:

    mahindaya koheda ban demalu passe unge chanda higa kaka giye... thonda anduwe nisa thama ee demala chanda anduwata awe..... thonda UNP nan ewa UNP.....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දැන් UNP එකෙන් අපේක්ෂකයෙක් තමයි එන්නේ මහින්දට එරෙහි සටනට. ඒ වෙන කවුරුවත් නෙවි රනිල් වගේ පෙන්නේ. ෆොන්සේකාත් බලන් ඉන්නේ කොහොමහරි පක්ෂයත් එක්ක UNP එකට පුට්ටු වෙන්න. ලක්බිමට ඒ මනුස්සය දීපු සාකච්චාව කියෙව්වහම හරියට දුක හිතුන. කොහොම හිටපු මනුස්සයෙක්ද මේ බාල්දු වෙලා තියෙන්නේ.

    ඊළගට JVP එක. යා දෙක නොරත රත ද මොකද්ද කියමනක් තියෙනවා නේද. JVP එක UNP අපේක්ෂකයාට සහයෝගය දෙයි කියල හිතන්න අමාරුයි. ඉතිහාසය දන්නෝ දනිති.

    මට හිතෙන්නේ රනිල් තරග කිරීම ගැන කලබලයට පත් වෙලා ඉන්නේ අනුර කුමාරලා. කරන්න දෙයක් නැහැ. දැන් තනියම තමයි ඉල්ලන්න වෙන්නේ චන්ඩි වගේ. එක්කෝ මහින්දට support කරන්න වෙනවා:rofl:. අනුර කුමාර දැන් soda බෝතලය වගේ. ඉස්සර තිබ්බ උණුසුම, ජනප්‍රියතාවය නැහැ.

    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ඔන්න බලාපල්ල මේ පාර චන්දෙන් පස්සෙ රටේ ප්‍රශ්න විසදිලා සුපිරි රටක් වෙන හැටි :lol::P

    bitch-please_459292.jpg