[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........

  • Total voters
    355
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්ද බදුල්ල දින්නේ දෙමල චන්ද වලින්. තොණ්ඩාge ඒවගෙන් තමයි.
    මහින්ද රනිල් දෙන්නම එකම අරමුණු.
    මමනම් නම් විශ්වාෂ කරන්නේ රනිල් දින්නොත් මහින්දට වඩා පොදක් වත් හොදක් වෙයි කියලා
    :nerd::nerd::nerd:

    :rofl::rofl::rofl::rofl::rofl:

    mahindaya koheda ban demalu passe unge chanda higa kaka giye... thonda anduwe nisa thama ee demala chanda anduwata awe..... thonda UNP nan ewa UNP.....
    demala chanda yanne demala nayakayanta ona widihata:yes::yes:

    දැන් UNP එකෙන් අපේක්ෂකයෙක් තමයි එන්නේ මහින්දට එරෙහි සටනට. ඒ වෙන කවුරුවත් නෙවි රනිල් වගේ පෙන්නේ. ෆොන්සේකාත් බලන් ඉන්නේ කොහොමහරි පක්ෂයත් එක්ක UNP එකට පුට්ටු වෙන්න. ලක්බිමට ඒ මනුස්සය දීපු සාකච්චාව කියෙව්වහම හරියට දුක හිතුන. කොහොම හිටපු මනුස්සයෙක්ද මේ බාල්දු වෙලා තියෙන්නේ.

    ඊළගට JVP එක. යා දෙක නොරත රත ද මොකද්ද කියමනක් තියෙනවා නේද. JVP එක UNP අපේක්ෂකයාට සහයෝගය දෙයි කියල හිතන්න අමාරුයි. ඉතිහාසය දන්නෝ දනිති.

    මට හිතෙන්නේ රනිල් තරග කිරීම ගැන කලබලයට පත් වෙලා ඉන්නේ අනුර කුමාරලා. කරන්න දෙයක් නැහැ. දැන් තනියම තමයි ඉල්ලන්න වෙන්නේ චන්ඩි වගේ. එක්කෝ මහින්දට support කරන්න වෙනවා:rofl:. අනුර කුමාර දැන් soda බෝතලය වගේ. ඉස්සර තිබ්බ උණුසුම, ජනප්‍රියතාවය නැහැ.

    issarahata pita kiyanna puluwan wei UNP eka thaniyama illana ekada honda natthan podu apekshakayek daana ekada kiyala...UNP apekshakayata nan jvp sahayogaya hithanda amarui...

    mahinda dinala menna.
    95
    94
    thama poll eka iwara nae...danata ranil issarahin...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Uva Chandedith mehema Thread ekak demma.
    poll result eken UNP wishishta Jayak thibuna
    Eth eththata mokada une...???

    Lankawe Chanden kawadawath Janathawage kemeththa Dinanne ne... :no:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Uva Chandedith mehema Thread ekak demma.
    poll result eken UNP wishishta Jayak thibuna
    Eth eththata mokada une...???

    Lankawe Chanden kawadawath Janathawage kemeththa Dinanne ne... :no:

    samahara wita mewwa use karanne nugath manda buddhika pirisak wenna athi:yes::yes::yes: rate buddhimath janathawa meita wada wiamsilimath wela chande denawa athi:rolleyes::rolleyes::rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    fcs96b.jpg
     
    Dec 14, 2012
    215
    17
    0
    :yes:
    මහින්ද එනවා බන් ඔය මොන පෝල් එකෙන් වෙන් උන් ආවත්.අනික ඔන්ලයින් පෝල්ස් වලට වෝට් කරන උන්ගෙන් බහුතරයක් චන්දෙවත් නැති පොඩි උන්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාසැල් වියේ දග&#3482

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුන්දර පාසැල් මතකයන් අවධිකරමින් රසවත් සිද්ධීන් රැසක් ප්රකාශ කරනු ලැබීය. පාසැල් අවධියේ රසවත් සිද්ධීන් කියන්නැයි පැමිණ සිටි ආදි සිසුන්ගෙන් ලද ඉල්ලීමකට අනුව පාසැල් සමයේ තර්ස්ටන් කැෆේ එකෙන් හොරා කාපු හැටි, පාසලෙන් හොරෙන් පැන ගිය අවස්ථා ගැනද, මෙහිදි සිනහමුසු මුහුණින් ප්රකාශ කරනු ලැබුවේය. ජනපතිවරයා 1963 දක්වා තර්ස්ටන් විදුහලේ අධයාපනය ලැබූවෙකි.

    ඔහු මේ හෙළිදරව්ව කරනු ලැබුවේ තර්ස්ටන් විදුහලේ කනිෂ්ඨ ආදිශිෂ්ය සංගමය විසින් සංවිධානය කළ බැක්ටු ස්කූල් (BACK TO SCHOOL) යනුවෙන් ආදිශිෂ්යයින් නැවත පාසැල් සිසුන් මෙන් සැරසී පාසල් යාම සටහන් කළ වැඩසටහනකදීය.

    සිය පාසැල් දගකාරකම් ගැන සියල්ලන් සිනහ ගන්වමින් පැවසූ ජනාධිපතිවරයා ඒ හැම අවස්ථාවකදීම “ඔන්න මම නම් නෙවෙයි කරේ ආ….’ කියමින් සභාව තවත් රස ගැන්වීය.

    එසේම මහින්දපාල ගුරුවරයාගේ බයිසිකලය නැවතූ විට එය පැදිමට අරන් යන නිසා අතුරුදහන් වූ හැටිත්ල විදුහලේ පිහිනුම් තටාක නොතිබූ නිසා කර්මාන්ත පුරේ තිබූ වතුර ටැංකියේ (පොන්ඩ් එකේ) ශිෂ්යයින් නාපු හැටිත් ඔහු හෙලි කළේ, “ඔන්න මම නම් නෙවෙයි කරේ ආ….” කියමිනි. එමෙන්ම සිසුන් එවැනි දග වැඩ කරන අවස්ථාවේ තමන් ඒ කණ්ඩායමේ සිටියද විනය භාර ගුරුවරයාට අසුවී දඩුවම් විදින පෝලිමේ තමන් නොසිටි බවත් පැමිණ සිටින්නන් සිනහ ගන්වමින් එතුමා වැඩිදුරටත් පැවසීය. වසර 64 සමරමින් උපන් දින කේක් ගෙඩිය කැපූ එතුමා, තර්සිටන් විදුහලේ නව පැසි පන්දු ක්රීඩාංගනයද මෙහිදී විවාත කරනු ලැබීය.

    මෙම වැඩසටහනට තර්ස්ටන් විදුහලෙන් බිහිවූ විද්වතුන්ල කලාකරුවන්ල ක්රීඩකයින් ඇතුළුව ආදිශිෂයෝ විශාල පිරිසක් පාසල් නිල ඇදුමින් සැරසී ඊට සහභාගිවී සිටියෝය.

    එදින දවස පුරාම පාසැල් දිනයක් මෙන් පැරණි මතකයන්ට පණදෙමින් පංති කාමර තුල ගුරුවරුන් සමග ගත කිරීම ඉතාමත් සුන්දර අමතක නොවන අත්දැකීමක් යැයි. පැමිණ සිටි ආදිසිසුන් රැසක් ප්රකාශ කරනු ලැබීය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    එස්කොලේ අදාළ කරගන්න එපා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    samahara wita mewwa use karanne nugath manda buddhika pirisak wenna athi:yes::yes::yes: rate buddhimath janathawa meita wada wiamsilimath wela chande denawa athi:rolleyes::rolleyes::rolleyes:

    මේකේ ඉන්නේ සැහෙන පිරිසක් චන්දෙවත් නැති පොඩි අය ටික. මට මතක් වෙන්නේ අනු ගණන්වල කාලය. UNP ආණ්ඩුවේ අන්තිම කාලේ. අපි පොඩි එවුන්, චන්දෙවත් නැහැ. හතරවටින්ම අහන්න ලැබෙන්නේ ආණ්ඩුවේ වංචා, දුෂණ, මර්ධනය, බිෂණය වගේ දේවල්. හැබැයි තියෙන තියෙන හැම මතිවරනයින්ම ආණ්ඩුව දිනනවා. එසේ මෙසේ නෙවි වැඩි චන්ද 20,000-40,000 වගේ හුගක් චන්ද කොට්ටාශ වලින්. 94 තමයි යන්න්තම් චන්ද්‍රික ඇවිල්ල ආණ්ඩුව පෙරලුනේ.

    පාඩම් 1
    ආණ්ඩුවේ ඇමතිවරු කොටි ගණන් ගසා කනවා.ඉතින් ඇයි මේ මෝඩ මිනිස්සු UNP ආණ්ඩුවටම චන්දෙ දෙන්නේ? මේක වැරදි කතාවක්. මිනිස්සු කවදාවත් විපක්ෂය ගැන, එකේ ඉන්න පුද්ගලයන්, ශක්තිය, වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නැතිනම් ආණ්ඩුව වැරදි කරත් ආණ්ඩුවට චන්දය දෙනවා.

    පාඩම් 2
    චන්ද්‍රිකාගේ අවා. අපේ ජීවිතේ අවුරුදු 8ක් ඔහේ ගෙවුන විතරයි. රටේ දිර්ගකාලින ප්‍රශ්නවලට විසදුම් ලැබුනේ නැහැ. කරපු මගුලක් නැහැ.

    (අ) විදුලිබල අර්බුදය- ආණ්ඩුවට කොන්දක් මොලයක් දිර්ගකාලින දැක්මත් තිබුනේ නැහැ, ගල් අගුරු බලාගාර පිහිටුවන්න. එකෙන් උනේ රටේ ජනතව අවුරුදු 20 කට වඩා දුක් විදපු එක. කර්මාන්ත ලංකාවෙන් (ඇගලුම් වගේ) අයින් වෙලා, වෙන රටවලට ඇදිල ගිය. මිනිස්සු අප්‍රමාණ දුක් වින්ද. රටේ ජනතවට කොටි ගණක බරක් පුද්ගලික තාප බලාගාර නිසා. විදිලියෙන් ආර්ථිකය ශතිමත් කරන්න පුළුවන් වෙනුවට ආර්ථිකයට කොටි ගනනින් පාඩු ලැබුන.
    (ආ) උතුරු නැගනහිර ප්‍රශ්නය - මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මෙලෝ සිහියක් නැතිව කොටි එක්ක දීගෙක ගිහිල්ල රටේ අනාගතේ අදුරු උන.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් UNP එකෙන් අපේක්ෂකයෙක් තමයි එන්නේ මහින්දට එරෙහි සටනට. ඒ වෙන කවුරුවත් නෙවි රනිල් වගේ පෙන්නේ. ෆොන්සේකාත් බලන් ඉන්නේ කොහොමහරි පක්ෂයත් එක්ක UNP එකට පුට්ටු වෙන්න. ලක්බිමට ඒ මනුස්සය දීපු සාකච්චාව කියෙව්වහම හරියට දුක හිතුන. කොහොම හිටපු මනුස්සයෙක්ද මේ බාල්දු වෙලා තියෙන්නේ.

    ඊළගට JVP එක. යා දෙක නොරත රත ද මොකද්ද කියමනක් තියෙනවා නේද. JVP එක UNP අපේක්ෂකයාට සහයෝගය දෙයි කියල හිතන්න අමාරුයි. ඉතිහාසය දන්නෝ දනිති.

    මට හිතෙන්නේ රනිල් තරග කිරීම ගැන කලබලයට පත් වෙලා ඉන්නේ අනුර කුමාරලා. කරන්න දෙයක් නැහැ. දැන් තනියම තමයි ඉල්ලන්න වෙන්නේ චන්ඩි වගේ. එක්කෝ මහින්දට support කරන්න වෙනවා:rofl:. අනුර කුමාර දැන් soda බෝතලය වගේ. ඉස්සර තිබ්බ උණුසුම, ජනප්‍රියතාවය නැහැ.

    රනිල් දින්නොත් ඇත්තටම jvp එකට පාඩුයි. jvp එක කවදත් තනියමනෙ බන් හිටියේ. 94 පස්සේ නිහාල් ගලප්පත්ති විතරක් තනියෙන් හිටියා මතක නැද්ද? jvp එක සෝදා බෝතලයක් වෙලා නැහැ බන් කවදාවත්. අනික ජනප්රියත්ය අදාලත් නැහැ. මරලා වත්විනාශ කරන්න බැරි පක්ෂයක් jvp කියන්නේ. හරියට යකඩේ තලන්න තලන්න පන්නරය එනවා වගේ. කලබල වෙන්න් දෙයක් නැහැ. එනිසා.........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    “ඔන්න මම නම් නෙවෙයි කරේ ආ….” :no::no::no::no::nerd:

    අපේ ඉස්කෝලේ මචං
    මම නම් මහින්දයා අපේ එස්කොලේ කියලා කියන්නවත් කැමති නැහැ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රනිල් දින්නොත් ඇත්තටම jvp එකට පාඩුයි. jvp එක කවදත් තනියමනෙ බන් හිටියේ. 94 පස්සේ නිහාල් ගලප්පත්ති විතරක් තනියෙන් හිටියා මතක නැද්ද? jvp එක සෝදා බෝතලයක් වෙලා නැහැ බන් කවදාවත්. අනික ජනප්රියත්ය අදාලත් නැහැ. මරලා වත්විනාශ කරන්න බැරි පක්ෂයක් jvp කියන්නේ. හරියට යකඩේ තලන්න තලන්න පන්නරය එනවා වගේ. කලබල වෙන්න් දෙයක් නැහැ. එනිසා.........

    dakkane libiyawe siriyawe..egypt wala wunu dewal kochchara bole wathura yata obagena hitiyath atha arinna wena welawak enawa...ethakota baduma thamaa:dull::dull: