[/B]මේ දෙකෙන් මොකක්ද හරි.......? [B]‍

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මේ දෙකෙන් මොකක්ද හරි.......?

    :oo:තේරවාද බුදු දහමද නිවරිදි මහායාන බුදු දහමද
    මන් අද තනියම අපේ shop එකට වෙලා ඉන්නකොට අන්ට්පාරක් අවිල්ලා මට එයාලගෙ පන්සල් එන්නලු හිතට නිදහසක් ලබෙයිලු අනේ මන්ද මේක ගැන පොඩ්ඩක් කතා කරමුද
     
    Last edited:

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ථෙරවාදය තමයි නිවැරදි බුද්ධ ධර්මය ,මහායානය යනු පුද්ගලවාදි සංකල්පයක් ,ඒක යටතේදි එම පුද්ගලයන් විශ්වාස කරන්නේ හැමෝම මතු බුදුවන බෝදිසත්වයන් හැටියට.
    ථෙරවාදයේ අරමුණ නිවන් දැකීමයි