[B]LINKIN PARK ඉතිහාසය[B]

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    එළකිරි එකේ මම හිතැන විදියට LINKIN PARK group එකට කැමති ගොඩක් අය ඉන්නවා. ඉතින් මම හිතුව LINKIN PARK group එක ගැන පොඩි විස්තරයක් ලියන්න.

    Linkin-Park-Wallpaper.jpg

    LINKIN PARK කියන බැන්ඩ් එක ඇමරිකානු සංගීත කණ්ඩායමක්. 1996 තමයි මේක පටන් ගත්තේ.පටන් ගන්නකොට නම LINKIN PARK නෙමෙයි. තව මුලින්ම මේකට සම්බන්ධ උනේ පාසල් යන කලේ ඉඳන්ම යාලුවෝ උන Mike shinoda, Brad Delson, and Rob Bourdon
    කියන දෙනා.
    මෙන්න ඒගොල්ලන්ගේ පින්තුර.

    6.jpg

    Mike Shinoda


    brad_delson02.jpg

    Brad Delson

    Rob+Bourdon+j5robbourdon4qj.jpg

    Rob Bourdan

    පාසල් කාලයෙන් පස්සේ මේ තුන් දෙනා එකතු වෙලා Joe Hahn, Dave Phoenix Farrell, කියන තුන් දෙනා වත් එකතු කරගෙන Xero කියන නමින් කණ්ඩායමක් හැදුව.

    1238504277_BakuNights_Net_lp_joehahn05.jpg

    Jeo Hahn
    Dave_Farrell_%28Phoenix%29-12494.jpg

    Dave "Phoenix" Farrell

    ඔන්න ඔය අයගෙන් සැදුන කණ්ඩායම සීමිත පහසුකම් මැද සංගීත කටයුතු කරගෙන ගියත් record label එකක් එක්ක ගිවිසුම් ගත වෙන්න නම් බැරි උනා. 1999 දී Chester Benington කියන ගයකාව Xero කණ්ඩායම බදවා ගත්තා.1999 දී කණ්ඩායමේ නම Hybrid Theory බවට වෙනස් කළා.

    chester2.jpg

    Chester Benington

    ඊට පස්සේ 1999 දීම නම LINKIN PARK බවට වෙනස් කළා. මේ අව්රුද්දෙදීම Warner Bros. Records ලේබලය යටතේ සංගීත කටයුත් කරගෙන යන්න පටන් ගත්තා.
    LINKIN PARK කණ්ඩායම දැනට albums 5ක් පමණ නිකුත් කර තිබෙනවා.

    Hybrid Theory (2000–02)
    මේගොල්ලන්ගේ පළමු ඇල්බමය උනේ Hybrid Theory (2000-02). මේ අල්බම් එක නිකුත් කලේ 2000 ඔක්තෝම්බර් 24 වෙනිදා. මෙන්න එ ඇල්බම් එකේ පිටකවර
    19831_linkin_park_hybrid_theory.png

    මේ ඇල්බම් එකේ සින්දු 12 ක් අන්තර්ගත උනා. සින්දු වල නම් සමග ධාවන කාලය පින්තුරයේ සදහන් වෙනවා. මේ ඇල්බම් එක සංස්කරණය කලේ Don Gilmore විසින්. මෙය වාණිජ වශයෙන් ඉතාමත්ම සාර්ථක ඇල්බමයක් බවට පත් උනා. නිකුත් කරපු අව්රුද්දෙම පිටපත් මිලියන 4.8 විකිනුන අතර 2001 අව්රුද්දෙ හොදම විකුණුම් සහිත ඇල්බමය බවට පත් උනා. අලුබම් එකේ තියන Crawling සහ One step closer සින්දු ඔවුන්වAlternative Rock කියන සංගීත වර්ගයට යොමු කලා. මෙම ඇල්බමය Crawling සදහා හොදම Rock ඉදිරිපත් කිරීම කියන අංශය යටතේ Grammy සම්මානයෙන් පිදුම් ලැබුවා. තව හොදම නව සංගීත කණ්ඩායම, හොදම Rock ඇල්බමය කියන අංශ සදහාත් නම යෝජනා උනා. Mtv මගින් හොදම Rock වීඩියෝව සහ හොදම වීඩියෝ සංස්කරණය කියන අංශ යටතේ In The End සදහා සම්මාන දින ගත්ත.
    2002 ජුලි 30 Reanimation නමින් remix ඇල්බම් එකක් නිකුත් කලා. එහි Hybrid Theory හි අඩංගු සින්දු සහ නව සින්දු ඇතුලත් උනා. එහි පින්තුරයක් පහත තියෙනවා
    reanimation_cover.jpg

    Linkin_Park-Reanimation-Trasera.jpg

    ඉතිරි ඇල්බම් ගැන විස්තරත් දාන්නම්.
    Meteora (2002–04)

    Minutes to Midnight (2006–08)
    A Thousand Suns (2008–present)
     
    Last edited: