B.M.I.C.H එකේ

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    vzj710.jpg


    කවුද bmich එකේ මෝටර් ෂෝ එක බලන්න ගියේ , මෙදා සැරේ එක හොදයි ද.
    මොටෝසයිකල් එහම හොද ඒවා තියෙනවද.
    මොඩල් ලා ඉන්නවා ද,


    බලපු අය හෙල්ප් එකක් දෙන්න
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mn giya. hodai pattama bike stunt tikak tibba aai ae gena katha karala wedak na. pattama show eka. ticket eka 50i. yana aya camera 1k aran yanna. wahana ehema hugak tibba. aeth ekama problem eka model aya adui. sad sad sad . aeth mn hithana widihata motor show taramma na kiyala gihilla balannadako