B Negative ලේ ඉක්මනින් අවශ්‍යයි. අසාධ්‍ය රෝගියෙකු සඳහා B Negative (B-) වර්ගයේ ලේ ඉක්මනින් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත දුරකතන අංක අමතන්න.මහඟු පින්කමකි. 0716081920 0773427616 BUMP එකක් දාගෙන යන්න.