[B]Pineapple export business..[/B]

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Pineapple/manioc export business..

    elakiriye mchnlagen idea ekak one..
    .
    .
    .

    Pineapple,manioc wage ewa export karne kohmda?

    Manwage ratawal walada mewata demond ekak tyne?

    Lankwen khmada mewa yawane, flight eke da? Ship eke yewoth narak wei neda?

    Me busines eka gena ublage awanka adahas kiyla podi sup ekak diplako..
    ;)
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ado export business is one of the best most financially rewarding businesses in Srilanka.And it also earns us foreign currency.I also have got an idea to start one.We'll see if there's anybody in EK who could provide you some gud advice!!
     
    • Like
    Reactions: hardrockloverz

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    machan uba pineapple walin monwa hari hadanna oni? pineapple drink wage. ehema value addition ekak karala thamai export karanna puluwan.
     
    • Like
    Reactions: hardrockloverz

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    :( ai bn ahema kwe?
    අපේ රටේ වී වවනවා වගේ කොස්ටාරිකාවෙ තනිකරම වවන්නෙ අන්නාසි. උං තනිකරම European market එක අල්ලගෙන ඉන්නෙ. American Market එකේ අන්නාසි ඉල්ලුමට වඩා ඇමරිකාවෙම අන්නාසි වවනවා. පිලිපීනය, ඉන්දියාව, චීනය එක්ක ආසියාව කවර් කරනවා. අනිත් රටවල් ඒ මහා පරිමාණ අන්නාසි exportersලා එක්ක හැප්පෙන්න තරඟකාරී මිලකට අන්නාසි මාකට් එකට දානවා. උඹට අන්නාසි ගෙඩි පිටින් දැම්මොත් දාන්න වෙන්නෙ ඒ තරඟකාරී මිලට. ඒක ලංකාවෙ සිල්ලරට අන්නාසි යන මිලට ආසන්න මිලක්. ලාබයක් ගන්න නම්, Value addition එකක් අත්‍යවශ්‍යයි මචං. උඹට expert වෙලා තියෙන්නෙ agriculture field එක ගැන විතර නම්, උඹ try කරපං ලංකාවෙ value addition කරන company එකකට supply දෙන්න. උං එක්ක සහයෝගෙං වැඩ කරලා, shares බෙදාගනිං. එහෙම නැතිව උඹට එකපාටම පිටරට food/beverage company එකකිං order අරං දෙන්න කවුරුත් යුරෝපෙ ඉඳලා වත්, ඇමරිකාවෙ ඉඳලා වත් ඉදිරිපත් වෙන්නෙ නෑ.​
     
    • Like
    Reactions: hardrockloverz

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Ceylon Tea වගේ Sri Lanka Pineapple කියන brand name එක internationally ගොඩ දාන්න ඕන ඇති හැකි එකෙක් ඉදිරිපත් වෙලා. එහෙම නැතිව, ඔය ක්ෂේත්‍ර වල අපිට ඉදිරියක් නෑ බං. ඇත්තටම ලංකාවෙ පළතුරු වල ආවේනික වෙච්ච රසයක් තියනවා. ලෝකෙ මිනිස්සු ඒක දන්නෙ නෑ.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,825
    1,913
    113
    man pradarshanayak balanna giya eke nam thibba oya withara. karanna puluwan, katunayakada manda wisthara ganna thana thiyenne. Agriculture department wage ekakin advice ganna puluwan un free kiyala dei.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    man pradarshanayak balanna giya eke nam thibba oya withara. karanna puluwan, katunayakada manda wisthara ganna thana thiyenne. Agriculture department wage ekakin advice ganna puluwan un free kiyala dei.
    ඔව්, අනිවා. උපදෙස් නම් ගන්න පුළුවන්.