B&S IRAJ අපතයන්ගේ කාලය ඉවරයි
භාතිය සුන්තූෂ් ඉරාජ් අපතයන් ලංකාවේ සංගීතය විනාශ කරපු කාලය ඉවරයි.කසුන්ලා පෙරට එයි.
ප්‍රජාතන්ත්‍රවාදය නීතිය බේරා ගැනීමට මේ පැමිණ ඇත්තේ අවසාන අවස්ථාවයි පෙරට එන්න -සුප්‍රකට ගායන ශිල්පී කසුන් කල්හාර ‘අලුත් පරපුර‘ සමග
(ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.23, ප.ව.7.30) ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැතිවී යනවාට, නීතියක් නැතිව යනවාට මිනිසුන් බිය විය යුතු යැයිද ඉන් මිදීමට මේ පැමිණ ඇත්තේ අවසාන අවස්ථාව බැවින් පෙරට විත් සත්‍ය තේරුම් ගෙන ක්‍රියා කරන්නැයි සුප්‍රකට ගායන ශිල්පී කසුන් කල්හාර අද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු එසේ ඉල්ලා සිටියේ පවතින පාලනයට එරෙහිව ‘මුලාවෙන් මිදෙමු‘ සටන් පාඨය යටතේ ‘අලුත් පරපුර‘ නම් තරුණ කලාකරුවන් පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ඡන්දෙට සති දෙකක් තියා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ඊයේ පහර දුන් ආකාරය සියල්ලන්ම දුටු බවත් ඡන්දයක් ලඟ තියාගෙන මෙහෙම ගහනවා නම් ආණ්ඩුව දිනොවොත් කොහොම පහර දේවිදැයි ප්‍රශ්න කළ ‘අලුත් පරපුර‘ තරුණ කලාකරුවෝ තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට ජනතාව දැනුවත් කරන බව ද පැවසූහ
කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු කලා කරුවන් පිරිසක් පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ පට පහතින් නැරඹිය හැක.
රටකට ඕනැ අපමණ අගයක්...(Full Song)

Last edited: