B.Tech - Computer Engineering (OUSL) or BIT (UCSC) ???

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ow mchn. But UGC eken Camps order ekata wada Degree order eka vithrai consider karanne,, mama danna vidiyata. So, අපි ඉල්ලපු නැති කැම්පස් වලටත් වැටෙන්න පුලුවන් :dull:

    එහෙම වැටෙන්නේ නෑ බන් .. අපි campus එක ඉල්ලලා නැත්තන් ආයේ සලකල බලන් නෑ .. නැත්තන් ඉතින් campus එක ඉල්ලන්න කියන නැනේ ..
    උබ දැන් UCSC විතරයි නං CS වලට ඉල්ලලා තියෙන්නේ .. එකට යන්න z නැත්තන් ඊලග course එකට තමා select කරගන්නේ
     
    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0

    ehema thma bn math hithan hitiye. bt ehema nemei. highest z core thiyena unta thma ehema camps order eka consider karanne, ane manda bn :baffled:
     
    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    Btech එක engineering එකක් බන් bit වලට වඩා හුගක් වටිනවා. ඒත් software field එකට බහින්න නම් උබට bit තමයි හොදම. ඒ වගේම ලොකු ගේමක් ගහන්නම ඔනී OUSL කරනවනම්. ඒ නිසා උබට ගැලපෙන්නෙ bit තමයි.

    BIT eka mchn part time karla goda daganna puluwan ne?