gayan kalhara said:අයිල් ට්*රයි මයි බෙස්ට්..
ගොඩක් වෙලාවට පර්මිශන් ලැබෙයි. ඒත් ඒක තීරණය වෙන්නෙ. අප්*රේල් 4 එන විභාග ප්*රතිපල වලින් තමා.. ප්*රතිපල හොඳ නම් එන්න වෙන්නෙ නෑ.. ප්*රතිපල නරක නම්.. දුකයි නෙ. මොන පාර්ටි ද? හික් හික්
යුරාජ් අයියගෙ බස් එකේ නම්. ඉතින් අහන්න දෙයක් නෑ. අපිට ෆන් එකක් නෙමෙයි. සැමන් ටින් පටවනව වගේ පටවයි.. හික් හික් අත පය කඩාගෙන,වමනෙ දාගෙන තමා යන්ට වෙන්නෙ...
ලිච් අයියෙ. නරකද. කොම්පියුටර් දෙක තුනක් එකතු කරල,Game ටූර්නමන්ට් එකක් වගේ තිබ්බ නම්. මොකද මම දන්න විදියට . ඔන්ලයින් ඉන්න ගොඩක් අය සැබෑ ලෝකෙ ගේම්ස් වලට වඩා ෆන් එකක් ගන්නව PC ගේම්ස් වලින්.. හික් හික්.. නැද්ද?
එනි වේ, අයිල් ට්*රයි ටු බී දෙයාර්, විත් මයි ලිනක්ස් ස්ටෆ්ස්. සෝ I කැන් ස්ප්*රෙඩ් ෆොස් ඕල්සෝ among our mems. නෙ ??![]()
Aiyoo
oya enne nedda
monawada malli
ehenam man yanneth ne
hik hikzzz



කියල තමයි යන්න වෙන්නෙ.. 
if more money comes we will split the money and give the money back. 

lol gurlz r cmin?? defa diz z gna be reali fun!