[B]Windscreen glare reduction

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    [/B]Viva Elite වින්ඩ්ස්ක්‍රීන් එකේ පුස් වගේ එලියෙන් බැදිලා තියෙනවා. වයිපර් එකට කවර් වෙන හරියේ අවුලක් නෑ මේක යවා ගන්න පුලුවන්ද? Mag City එකෙන් ඇහුවා 4500/= :sorry: ගන්නවා. මේක කරගන්න පුලුවන් තව තැන් තියනවද ? :confused::confused::confused:
     
    Last edited: