b310s-927 එකේ Airtel වැඩ කරනවා

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    b310s-927 එකේ Airtel වැඩ කරන්න අප්ඩේට් එකක් ඇවිල්ලලු නේද සිංහලු ? දාපු අය ඉන්නවද ? :rolleyes:
     
    • Like
    Reactions: TechnWeb

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    1679560475808.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    අයි බන් හැමෝම ඔය රෝව්ටෙර් එකම හොයන්නේ ? මොකද්ඩ් ඔකේ වෙනස ?

    මුලින්ම ගුපියන්ට හිතට අල්ලල ගිය රව්ටර් එකනෙ බන්
     
    • Like
    Reactions: vibhashana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමහර ඒරියා වල වැඩලු
    රවුටරේ ඩිෆෝල්ට් සෙටින්වල හැටියට එක බ්‍රෑන්ඩ් එකක් එයාර් ටෙල් සපෝට් නේ.

    උඹ කියන්නේ අප්ඩේට් එකෙන් අනිත් බ්‍රෑන්ඩ් අන්ලොක් වෙලාද?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    රවුටරේ ඩිෆෝල්ට් සෙටින්වල හැටියට එක බ්‍රෑන්ඩ් එකක් එයාර් ටෙල් සපෝට් නේ.

    උඹ කියන්නේ අප්ඩේට් එකෙන් අනිත් බ්‍රෑන්ඩ් අන්ලොක් වෙලාද?
    කලින් වැඩ නැතුව නේද තිබ්බේ ? අප්ඩේට් එකෙන් පස්සේ වැඩ කරනවලු.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    ඔව් එත zlt s10, s20 තියෙනවනේ ඔයිට වඩා අඩුවට , ඕක 10000ක් විතරවෙනවා නේ ?
    ewata mobile sim be ne bn. anika zlt hoda ne huawei tharam. mama laga huawei 925 thiyenne eke mobile sim be. oya 927 eke puluwan
     
    • Like
    Reactions: Sen-lu and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලින් වැඩ නැතුව නේද තිබ්බේ ? අප්ඩේට් එකෙන් පස්සේ වැඩ කරනවලු.
    උඹ කියන්නේ fdd band 1 router support වුනාට සිම් එක දැම්මට වැඩ කලේ නෑ කියලද?
     
    • Like
    Reactions: lilman

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මචංලා මන් ළඟ ඔය router එකක් තියෙනව, ඉස්සර dialog එකෙන් දීපු router එක තමා ඕක. මන් දැකල තියෙනව youtube videos වල නම් කියලා දීලා තියෙනව මේ router එක unllock කරන්න. මට නම් එක්කවත් හරි ගියේ නැහැ. සාර්ථක ක්‍රමයක් තියේද මිත්‍රවරුනි මට මේක unlock කරගන්න
     
    • Like
    Reactions: lilman

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ZLT S20 UNLOCKED TOUTER Brand new router Now available 10/5/2022 TOZED ZLT S20 UNLOCKED 4G ROUTER 6Month Warranty Bands: 1/2/3/4/5/7/8/20/28/38/39/40/41 Supported Networks: Airtel, Mobitel, Dialog, Hutch VOLTE: VOLTE/VOIP/CCFB Other Protocol: TR069, IPV4/IPV6 WiFi: 802.11 b/g/n Power Interface: DC 12V/1A
     
    • Like
    Reactions: eksudda and lilman

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ZLT S20 UNLOCKED TOUTER Brand new router Now available 10/5/2022 TOZED ZLT S20 UNLOCKED 4G ROUTER 6Month Warranty Bands: 1/2/3/4/5/7/8/20/28/38/39/40/41 Supported Networks: Airtel, Mobitel, Dialog, Hutch VOLTE: VOLTE/VOIP/CCFB Other Protocol: TR069, IPV4/IPV6 WiFi: 802.11 b/g/n Power Interface: DC 12V/1A
    how much

    airtel un okata support band ekak deela ne. ekane wela thiyenne.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මචංලා මන් ළඟ ඔය router එකක් තියෙනව, ඉස්සර dialog එකෙන් දීපු router එක තමා ඕක. මන් දැකල තියෙනව youtube videos වල නම් කියලා දීලා තියෙනව මේ router එක unllock කරන්න. මට නම් එක්කවත් හරි ගියේ නැහැ. සාර්ථක ක්‍රමයක් තියේද මිත්‍රවරුනි මට මේක unlock කරගන්න

    Dialog දෙන්නෙ 925.ඒකෙ මොබයිල් සිම් වැඩ කරන්නෙ නෑ.අන්ලොක් කලොත් SLT,Lankabell වැඩ කරයි.ඒත් ෆර්ම්වෙයා වර්ශන් එක xx.333 නම් අන්ලොක් කරන්න බෑ.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,143
    113
    ZLT S20 UNLOCKED TOUTER Brand new router Now available 10/5/2022 TOZED ZLT S20 UNLOCKED 4G ROUTER 6Month Warranty Bands: 1/2/3/4/5/7/8/20/28/38/39/40/41 Supported Networks: Airtel, Mobitel, Dialog, Hutch VOLTE: VOLTE/VOIP/CCFB Other Protocol: TR069, IPV4/IPV6 WiFi: 802.11 b/g/n Power Interface: DC 12V/1A
    @vibhashana kiyada BN.....
     
    • Like
    Reactions: lilman