පොන්න Dialog Airtel පකයලා 😑

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    එක call එකක් තියා message එකක් යවාගන්න බෑ. Kandy ඉන්න එවුන් හැම එකාටම මේ වැඩේ වෙලා තියෙන්නේ. Towers වැඩ නෑ. Mobitel signal මදි. Router එකක් අස්සෙ තිබිලා hutch sim එකක් හොයාගෙන එකෙන් තමයි අන්තිමට connect වුනේ. යාලුවෝ නැදෑයෝ ඉන්නවද මැරිලද කියලා දැනගන්න විදියක් නෑ. පාරවල් වැහිලා. උන්ට මේ Dialog Airtel පකයලගේ connection තියෙන්නේ. උන්ටත් signal නෑ. මේ කාලකන්නි මිනිස්සු හූරගෙන කනවා ඒත් service එකක් දෙන්න බෑ හරියට.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    කරන්ට් එක නැති හින්දායි, tower ළඟට යන්න බැරි හින්දයි වෙන්න ඇති නේ.
    උඹ කොහොමද මේ thread එක දාන්න ආවෙ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    එහෙ විතරක් නෙමේ අපිටත් දැන් දවස් දෙකක් වැඩ නෑ. කිසිම දෙයක් වැඩ කරේ නෑ dialog
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,669
    113
    2022 Current nathuwa inna kaalediwath paadamak igena nogena ai me pakayala power back ups hodata thiyena grids develop nokare kiyana eka prashnayak.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    නුවර විතරක් නමේ අනුරාධපුරේ ඔහොමයි
    ඊයේ කරන්ට් එක නැහැ , Mobitel , Hutch , Dialog එක්කවත් Signal නැහැ
    Dialog Signal ආවේ රෑ 8 වගේ අද , Mobitel , Hutch වලට වඩා හොදයි කියල මමත් Use කරේ Dialog මටනම් එපා වුනා උන්ව
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa

    Bruce Willis Wtf GIF
     
    • Haha
    Reactions: Kolama and ozykolla

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    Free data දීලා ජෙනරේටර් ගලවන් ගිහින්..මරු බුවාලා ලංකාවේ බිස්නස් කරන්නේ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    එක call එකක් තියා message එකක් යවාගන්න බෑ. Kandy ඉන්න එවුන් හැම එකාටම මේ වැඩේ වෙලා තියෙන්නේ. Towers වැඩ නෑ. Mobitel signal මදි. Router එකක් අස්සෙ තිබිලා hutch sim එකක් හොයාගෙන එකෙන් තමයි අන්තිමට connect වුනේ. යාලුවෝ නැදෑයෝ ඉන්නවද මැරිලද කියලා දැනගන්න විදියක් නෑ. පාරවල් වැහිලා. උන්ට මේ Dialog Airtel පකයලගේ connection තියෙන්නේ. උන්ටත් signal නෑ. මේ කාලකන්නි මිනිස්සු හූරගෙන කනවා ඒත් service එකක් දෙන්න බෑ හරියට.
    දැන් දැක්කා නෙද රාවණා ගෙ රට කිව්වුවාට තුන් වෙනි ලොකෙ රටක් කියලා
     
    • Haha
    Reactions: lilman

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    power backup නැහැයි කියලා කියන්න බැහැ. අපේ පැත්තේ කරන්ට් පැය භාගයක් විතරයි ගිහින් තිබ්බේ.ඒ වුනත් ඩයලොග් නැහැ. මම හිතන්නේ උන්ගේ ෆයිබර් බැක්බෝන් එකකට කෙලවිලා ඇති
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    කැරි බොරුව dialog ලගෙ අපෙ පැත්තෙ හොදට කරන්ට් එක තියෙනවා ඉයෙ වැස්සෙත් නැ ඊයෙ දවසටම no service මුන් හිතලමයි down කරන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    power backup නැහැයි කියලා කියන්න බැහැ. අපේ පැත්තේ කරන්ට් පැය භාගයක් විතරයි ගිහින් තිබ්බේ.ඒ වුනත් ඩයලොග් නැහැ. මම හිතන්නේ උන්ගේ ෆයිබර් බැක්බෝන් එකකට කෙලවිලා ඇති
    ඔව් අපේ පැත්තේ කරන්ට් එක ගියාම කවදාවත් Dialog වැඩ නැති වෙන්නේ නැහැ මේ පාර තමා එහෙම වුනේ අනිත් එක කරන්ට් එක තියෙන වෙලාවේ ටවර් එක වැඩ නැහැ වෙන අවුලක් තමා එන්න ඇත්තේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    අම්මෝ ඒ කාලේ ඔකුන්ගේ හැටි කිව්වම දේශීය වියාපාර වට්ටන්න එපාලු
    ආයෙම සිම් කඩන්න වෙයි
     
    • Haha
    Reactions: lilman