අයි බන් හැමෝම ඔය රෝව්ටෙර් එකම හොයන්නේ ? මොකද්ඩ් ඔකේ වෙනස ?
සමහර ඒරියා වල වැඩලුAirtel fdd 1,5 Tdd 41 neda?
b310s-927 fdd 1,3,8 tdd 40
රවුටරේ ඩිෆෝල්ට් සෙටින්වල හැටියට එක බ්රෑන්ඩ් එකක් එයාර් ටෙල් සපෝට් නේ.සමහර ඒරියා වල වැඩලු
කලින් වැඩ නැතුව නේද තිබ්බේ ? අප්ඩේට් එකෙන් පස්සේ වැඩ කරනවලු.රවුටරේ ඩිෆෝල්ට් සෙටින්වල හැටියට එක බ්රෑන්ඩ් එකක් එයාර් ටෙල් සපෝට් නේ.
උඹ කියන්නේ අප්ඩේට් එකෙන් අනිත් බ්රෑන්ඩ් අන්ලොක් වෙලාද?
okata mobile sim weda, 925 ekata neඅයි බන් හැමෝම ඔය රෝව්ටෙර් එකම හොයන්නේ ? මොකද්ඩ් ඔකේ වෙනස ?
ඔව් එත zlt s10, s20 තියෙනවනේ ඔයිට වඩා අඩුවට , ඕක 10000ක් විතරවෙනවා නේ ?okata mobile sim weda, 925 ekata ne
ewata mobile sim be ne bn. anika zlt hoda ne huawei tharam. mama laga huawei 925 thiyenne eke mobile sim be. oya 927 eke puluwanඔව් එත zlt s10, s20 තියෙනවනේ ඔයිට වඩා අඩුවට , ඕක 10000ක් විතරවෙනවා නේ ?
උඹ කියන්නේ fdd band 1 router support වුනාට සිම් එක දැම්මට වැඩ කලේ නෑ කියලද?කලින් වැඩ නැතුව නේද තිබ්බේ ? අප්ඩේට් එකෙන් පස්සේ වැඩ කරනවලු.
න බන් මන් ගාවත් zlt s20 එකක් තියෙනවා , මොබිල් සිම් ඔක්කොම වැඩewata mobile sim be ne bn. anika zlt hoda ne huawei tharam. mama laga huawei 925 thiyenne eke mobile sim be. oya 927 eke puluwan
how muchZLT S20 UNLOCKED TOUTER Brand new router Now available 10/5/2022 TOZED ZLT S20 UNLOCKED 4G ROUTER 6Month Warranty Bands: 1/2/3/4/5/7/8/20/28/38/39/40/41 Supported Networks: Airtel, Mobitel, Dialog, Hutch VOLTE: VOLTE/VOIP/CCFB Other Protocol: TR069, IPV4/IPV6 WiFi: 802.11 b/g/n Power Interface: DC 12V/1A
මචංලා මන් ළඟ ඔය router එකක් තියෙනව, ඉස්සර dialog එකෙන් දීපු router එක තමා ඕක. මන් දැකල තියෙනව youtube videos වල නම් කියලා දීලා තියෙනව මේ router එක unllock කරන්න. මට නම් එක්කවත් හරි ගියේ නැහැ. සාර්ථක ක්රමයක් තියේද මිත්රවරුනි මට මේක unlock කරගන්න
@vibhashana kiyada BN.....ZLT S20 UNLOCKED TOUTER Brand new router Now available 10/5/2022 TOZED ZLT S20 UNLOCKED 4G ROUTER 6Month Warranty Bands: 1/2/3/4/5/7/8/20/28/38/39/40/41 Supported Networks: Airtel, Mobitel, Dialog, Hutch VOLTE: VOLTE/VOIP/CCFB Other Protocol: TR069, IPV4/IPV6 WiFi: 802.11 b/g/n Power Interface: DC 12V/1A