b310s-927 එකේ Airtel වැඩ කරනවා

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔව් එත zlt s10, s20 තියෙනවනේ ඔයිට වඩා අඩුවට , ඕක 10000ක් විතරවෙනවා නේ ?
    10ක් නෙවෙයි ඊටත් වැඩියි, කිසිම තේරුමක් නෑ,
    https://www.facebook.com/marketplace/item/1318781378957553/?mibextid=dXMIcH
    මේ රව්ටර් එක අරං අන්ලොක් කරගන්න,
    https://www.facebook.com/marketplace/item/520615846926508/?mibextid=dXMIcH
    S20 එකේ WiFi අවුලක් තියනවා
     
    • Like
    Reactions: lilman

    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    Oka chanda gunduwak wage. Update karoth firmware gahanna ba. Update karanne nathuwa firmware gahuwanam ona sim ekak danna hadaganna puluwan. Podi ganak yanne
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    10ක් නෙවෙයි ඊටත් වැඩියි, කිසිම තේරුමක් නෑ,
    https://www.facebook.com/marketplace/item/1318781378957553/?mibextid=dXMIcH
    මේ රව්ටර් එක අරං අන්ලොක් කරගන්න,

    S20 එකේ WiFi අවුලක් තියනවා

    සිග්නල් හොඳටම තියනව නම් ඕක අව්ලක් නෑ.අඩු නම් කේස්.නෝමල් යූස් වලට අව්ලක් නෑ.
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මචංලා මන් ළඟ ඔය router එකක් තියෙනව, ඉස්සර dialog එකෙන් දීපු router එක තමා ඕක. මන් දැකල තියෙනව youtube videos වල නම් කියලා දීලා තියෙනව මේ router එක unllock කරන්න. මට නම් එක්කවත් හරි ගියේ නැහැ. සාර්ථක ක්‍රමයක් තියේද මිත්‍රවරුනි මට මේක unlock කරගන්න
     
    • Like
    Reactions: lilman

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මචංලා මන් ළඟ ඔය router එකක් තියෙනව, ඉස්සර dialog එකෙන් දීපු router එක තමා ඕක. මන් දැකල තියෙනව youtube videos වල නම් කියලා දීලා තියෙනව මේ router එක unllock කරන්න. මට නම් එක්කවත් හරි ගියේ නැහැ. සාර්ථක ක්‍රමයක් තියේද මිත්‍රවරුනි මට මේක unlock කරගන්න
    Dialog denne machan 925 model eka. eke dialog , lankabell witharai weda. 927 mobitel eken dunne. eke mobile sim support
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    කියන තරන් හොදකුත් නැ වගේ ඔකේ
    ඔය රවුටර් Cat 4 බන්.ඉතින් කොහෙද ඊට ඉහළින් තියෙන LTE Category එකක චිප් සෙට් එක්ක එන ස්මාට් පෝන් එකක් එක්ක තරඟ කරන්නේ. ඕවා කම්පෙයාර් කරන එක මෝඩ වැඩක්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    ඔය රවුටර් Cat 4 බන්.ඉතින් කොහෙද ඊට ඉහළින් තියෙන LTE Category එකක චිප් සෙට් එක්ක එන ස්මාට් පෝන් එකක් එක්ක තරඟ කරන්නේ. ඕවා කම්පෙයාර් කරන එක මෝඩ වැඩක්.

    ඔව්.තව ඩිවයිස් දෙකට සිග්නල් එන බෑන්ඩ් එක වෙනස් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Amith0424

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව්.තව ඩිවයිස් දෙකට සිග්නල් එන බෑන්ඩ් එක වෙනස් වෙන්නත් පුලුවන්
    Why-does-my-mobile-phone-perform-better-than-my-LTE-router-1.jpg
     
    • Like
    Reactions: lilman