Baba adanava

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    443
    63
    pita ugure giya yako coffee ekath :ROFLMAO:
    නෑ එයා කියන කතාව හරි
    බබාට කතා කරන්න බෑ. හැම දේම අපිට කියන්නෙ අඩල

    සමහර විට බඩ පිපිල ඇති
    එතකොට කිරි බොන්නෙත් නැතුව යනව
    ගුඩුස් අරින්න ඕනෙ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    7,805
    3,497
    113
    Burp karapan..sure ekata wanna athi.. puluwan nam rata anga hodawapan..mage ekawa 9.30 withara wash dala sinduwak lawata damma ma doi..

    Thawa iron adu unamath podi un nida ganne nah lu..wife ge full blood count eksk check karala balapan.. 11 adu nam..doc aniwaren ferup plus eka bonna kiyanawa..

    Hondama dey ninewells eke honda doc kenek gawata yaman..explain karana kenek gawata . ..dr Samantha de silva is good..hondata Kiyala danawa.... Samaharunge hadissiya wadi..
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,902
    340
    83
    inside you hart :D
    Machan apith oya same problem eka innaokata kiyanne colic kiyala lu
    FB page link ekak thiyanawa mama ubata share karannam
    message ekak deapan
    "Colic is when a baby cries for longer than 3 hours a day at least 3 days per week. Causes include gas, indigestion or overfeeding."
    sinhala "balagiri dose"
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    3,909
    1,631
    113
    Burp yawapan, cluster feeding nam kiri wediyen diyan breast pump ekak aran bottle karala fridge eke thiyan indala diyan,
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,917
    11,728
    113
    අඩන් නැති ලමයි නෑනේ බන

    ඉන්නවා .. එක මීට වඩා නය වෙන්න ඕනි කේස් එකක්..
    තයිරෝසින් එහෙම අඩු නම් ළමයි අඬන්නේ නෑ..
    පොඩි කාලෙදි අදුරගත්තේ නැත්තම් මන්ද බුද්ධික වෙනවා..

    දැන් නම් ගොඩක් වෙලාවට අඩියු මේක .. ඉපදිල ගෙදර යන්න කලින් ලේ එකක් අරන් කඩදාසියක ගාල තයිරොසින් වලට යවන එකෙන් ගොඩක් ඒව අහුවෙනවා මුල කාලේම ..
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    178
    268
    63
    gripe water 3ml වගේ දීපන්, එක ඔක්කොටම වගේ හොඳයි
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,531
    361
    83
    40
    @ Lankawe oi
    podi avun adanava tama ban...bada pirenna hariyata kiri deepan... samanyen peya deken dekata tama denna kiyanne...warm suit andapan seethala pattakanan inne... kohomath amma lagama tama tiyanna wenne eyage unusumata nidagannava
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    3,658
    4,747
    113
    kandy
    colic wenna puluwan.. White noise ekak dala balanna. ekmanata nida ganie. Colic kiyanne ledak newei. masa 3n hari yanawa. ethakan tikak katta.
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    280
    137
    43
    33
    hamadama ekama welawatada adanne? ape babath podi kale hawasata adanna gannawa 3 hrs wage. doc kenekta pennuwa. colic situation ekak, probiotics dunna gaman eka harigiya.
    eka medicine ekak newe hinda doc kenekgen ahala ho nathiwa try karala balanna puluwan
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    2,676
    2,858
    113
    උබ මිඩ්වයිට්ත් කියපන්

    ගෙදර රේඩියෝ එක දාපන්. නැත්නම් හොද සිංදු ටීකක් දාපන්. ගොඩක් බබාලා සිංදු ඇහෙද්දි අඩන එක නවත්තනවා. මුලින්ම ළම ගීතයක් දාලා බලපන්. හරි යන්නේ නත්නම් DJ එකක් දාපන්. අයියගේ බබාට කරලා අත්දැකීම් සහිත නිසයි කියන්නේ :P