Baba adanava

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    hamadama ekama welawatada adanne? ape babath podi kale hawasata adanna gannawa 3 hrs wage. doc kenekta pennuwa. colic situation ekak, probiotics dunna gaman eka harigiya.
    eka medicine ekak newe hinda doc kenekgen ahala ho nathiwa try karala balanna puluwan
    Baba adana adana welawata kiri eka kate gehuwama bada wel wala air pocket hedenawa burp wela nettam oka babata amarui. Doc kenek ta pennana eka thama hodama
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,723
    113
    සේදවත්ත
    ඉන්නවා .. එක මීට වඩා නය වෙන්න ඕනි කේස් එකක්..
    තයිරෝසින් එහෙම අඩු නම් ළමයි අඬන්නේ නෑ..
    පොඩි කාලෙදි අදුරගත්තේ නැත්තම් මන්ද බුද්ධික වෙනවා..

    දැන් නම් ගොඩක් වෙලාවට අඩියු මේක .. ඉපදිල ගෙදර යන්න කලින් ලේ එකක් අරන් කඩදාසියක ගාල තයිරොසින් වලට යවන එකෙන් ගොඩක් ඒව අහුවෙනවා මුල කාලේම ..
    දැන් ඕවා චෙක් කරනවනේ . නැත්තම් පෞද්ගලිකව හරි කරගන්න ඕනේ.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    ගොඩක් ඒවා කියලා තියෙනවා.
    අම්මයි ගෙදර අයවයි ඔයයි, Stress අඩුවෙන දේවල් ටිකක් කරන්න. ඕක test match එකක් ටි 10 එකක් නෙමේ . අපි relax වෙන්න දේවල් කරන්න ඕනා.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    Reasons godak thiyenawa

    1. colic enawa
    2. Badawal adenna gannawa
    3. Me dawas wala rasne nisa swaddle karanna epa andum mukuth andanne nathiwa pamper eka witarak andala fan eka dapan wadinna
    4. Burp karanna hariyata