https://www.babynames.lk/apply
මෙම සේවාව සඳහා සේවා ගාස්තුව රු. 600/- කි.
ඔබට Visa/Master ණය පත් /හර පත් , dialog eZ cash සහ Sampath Vishwa මගින් මුදල් ගෙවිය හැක. ඔබේ ළදරුවාට සුදුසු නාමයන් ඇතුලත් ස්කෑන් කරන ලද PDF ගොනුවක් ඔබගේ විද්‍යුත් ලිපිනයට ලැබෙනු ඇත. ඔබ ඇතුලත් කළ තොරතුරු වලට ඇදාලව සිංහල නම් 30 පමණ එම ලිපි ගොනුවේ අඩංගු වේ. මේ සදහා ඔබ ඇණවුම කල වේලාවේ සිට වැඩ කරන පැය 2-12 අතර කාලයක් වැය වේ.
අපගේ වැඩ කරන වේලාවන් උදේ 8:00 සිට සවස 5.00 දක්වා වන අතර පෝය සහ ඉරිදා දින වල වසා ඇත.
-ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් බව සලකන්න-
විද්‍යුත් ලිපිනය * : විද්‍යුත් ලිපිනය නැවතත් * : මෙය නිවැරදි විද්‍යුත් ලිපිනයද? එසේ නොමැති නම් නිවැරදි කරන්න.දරුවාගේ නම් ලයිස්තුව එවනු ලබන්නේ මෙම විද්‍යුත් ලිපිනයටය
පියාගේ නම * : මවගේ නම * : පිරිමි හෝ ගැහැණු * :
පිරිමි
ගැහැණු
නිවුන් පිරිමි දරුවන්
නිවුන් ගැහැණු දරුවන්
නිවුන් ගැහැණු හා පිරිමි දරුවන්
තවම නොදනී
තවම ඉපදී නොමැත
ළදරුවා උපන් රට * :
ළදරුවාගේ උපන් දිනය*
ළදරුවා උපන් වේලාවම*
වැඩිමහල් සහෝදරයින්ගේ හා සහෝදරියන්ගේ නම්: විශේෂයෙන් සදහන් කල යුතු දේ හෝ අවශ්‍යයතාවයන්: (දරුවාගේ නම ලබාදීමේදී සළකා බැලිය යුතු කොන්දේසි ගණන හේතුවෙන් ලබාදෙන නම් ප්‍රමාණය 30 ට අඩුවිය හැකි බව කරුණාවෙන් සලකන්න)
දෙමාපියන්ගේ දුරකථන අංක: ගෙවීම් සිදු කරන අන්දම තෝරන්න