FB complain srilanka

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,967
    1
    31,485
    113
    - උඩරට -
    වෙළද දැන්වීම් දාන්නේ කොහොමත් උබල වගේ එවුන් ගොනාට අන්ද ගන්න බන්..නිකන් සල්ලි දීලා අනාත උන එකෙක් ඔය දැක්කමයි
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    maath 1st item dekke ad danna salli dunna kyla wage seen ekak tama :lol:

    මාත් දැක්කේ එහෙම කියහංකො :lol: මුන් සිංග්‍රිල්ස් වලින් Thread දානවා කියවන්න අමාරුයි එක පාරට :lol::lol:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Machan mam phone ekakata salli dunna kollekta fb eke ads ekak dekala. Eka mata phone eka ewwe nehe. Eka real profile ekak. Mage number ekath block karala. Mata thoyenne payment slip ekai, aruge number ekai , profile pic ekai thiyei. Mata ekata wiruddawa action ekak ganna lankawe facebook eken karana jara weda report karanna thenak kiyahanko. Rs.20,000k iwarai.amaruwen ithiru karapuwa ban

    :growl::growl::growl: ඇයි බන් මෙච්චර මෝඩ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Machan mam phone ekakata salli dunna kollekta fb eke ads ekak dekala. Eka mata phone eka ewwe nehe. Eka real profile ekak. Mage number ekath block karala. Mata thoyenne payment slip ekai, aruge number ekai , profile pic ekai thiyei. Mata ekata wiruddawa action ekak ganna lankawe facebook eken karana jara weda report karanna thenak kiyahanko. Rs.20,000k iwarai.amaruwen ithiru karapuwa ban


    මු වෙන්න ඇති එල කිරියේ ඉන්න ලොකුම ගොනා.

    Facebook අපරාධ මෙන්න මේකට කියන්න පුලුවන් කියලා කියනවා පොඩක් බලපන් Try කරලා http://cert.gov.lk/
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    වැඩක් නෑ.. police ගියත්... තේරුමක් නෑ බං.. මමත් ඔහොම ගොන් වැඩ කරලා තියෙනවා... හොද පාඩම් ඕවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    payment slip kiyanne bank eken deepu ekaka?

    Ehemanam hoyanna puluwan

    Kokatath police entry ekak dapan.

    Ube wayasa keeyada? Jeewitheta salli deela mokuth buy karala nadda?

    Ebay wage kiyalada hithuwe? :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හැබැයි ඉතින් ඌ පොලිසියට ඇවිත් උඹට ඌ ෆෝන් එක දුන්න කිව්වොත්,
    ඕක කෙරෙන්නෙම නැහැ
    හැබැයි ඉතින් ඌ පොලිසියට ඇවිත් උඹ සල්ලි දුන්නෙ ආධාර විදිහට කිව්වොත්,

    ඕක කෙරෙන්නෙම නැහැ
    හැබැයි ඉතින් ඌ පොලිසියට ඇවිත් උඹ කියන්නේ බොරු කිව්වොත්,

    ඕක කෙරෙන්නෙම නැහැ

    20,000ක් වෙනුවෙන් නඩු කියන එක විහිළුවක් :baffled::P
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    දැන් ඉතින් පොලිසියකට පලයන්. එතැනීනුත් බැනුම් අහන්න බලන් පලයන්



    maath 1st item dekke ad danna salli dunna kyla wage seen ekak tama :lol:

    මාත් ආයිත් සැරයක් කියවලා බැලුවා මූ මොනවද මේ කියවන්නේ කියලා.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Policy yanna bari nam, dan karanna thiyena hodama de uge wall eka post karanna. uge friends lata request dala uwa cha karanna. ube payment slip ekath ekath ekka ma danna hamotama. unge amma thaththa, akka, malli , gani hamotama danna
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    avatar524227_6.gif