අනිවා මචෝ..එල වීඩියෝ ටික බංපට්ට බන්.... සුපිරියට වෑඩේ කරල තියෙනවා...![]()


පට්ට වැඩකාරියක් එයා..නියමෙට කරලා තියෙනවා වීඩියෝ ටික..එලම කිරි..මචං මේ වීඩියෝ ඔක්කොම අයිති අපේ EK සාමාජිකාවක් වන supzter සහෝදරියට, මේ ඔක්කොම එයාගෙ නිර්මාණ!
මේ තියෙන්නෙ supzterගෙ YouTube චැනල් එක...
Code:http://www.youtube.com/user/supzter
loweth na![]()
![]()
haa haaa hari hawa patta ban

තෑන්ක්ස් මචෝ