VOG doctor Prof. Tiran Dias

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Gedaradi Water bag eka damage wela Prof. Tiran diasta call kara. Ewelema answer kara. Tiran Dias Wena rataka tour ekaka hitiye ewele. Ewelema VOG. Madhura Jayawardhana ewwa within 30 minutes delivery ekata.
     
    • Like
    Reactions: wtsamantha

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Gedaradi Water bag eka damage wela Prof. Tiran diasta call kara. Ewelema answer kara. Tiran Dias Wena rataka tour ekaka hitiye ewele. Ewelema VOG. Madhura Jayawardhana ewwa within 30 minutes delivery ekata.
    මදුර ජයවර්ධනත් හොඳ ඩොක්ටර් කෙනෙක්.. හරිම කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක්. පොඩ්ඩක් වත් ලොකු සීන් නෑ...
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    කවුරුත් channel කරත් කමක් නෑ bleed උනොත් ළගම hospital එකට අරං යන්න. Government උනත් කමක් නෑ.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    විජිත් විද්‍යාභූශණ තමයි චාටර්ම. මගේ වයිෆ් මුලින්ම ප්‍රෙග්නන්ට් උන වෙලාවේ හැමෝම හොදයි කිව්ව නිසා ගිහින් චැනල් කලා. චැනල් එකට පෙන්නන්නම පැය 6කට වඩා හිටියා නයින් හාර්ට්ස් එකේ. ඊට පස්සෙ දවසක් වයිෆ්ට අමාරු උනා. බ්ලීඩ් වෙනව ඉවරයක් නෑ. මන් මූට කතා කරන්න බැළුවම ඌ නිවාඩුලු. එනකන් මුකුත් කරන්න බෑලු. මන් කිව්වා කෝඩිනේටින් ඉන්න කෙල්ලට මූට කතා කරලා අහපන් කියලා. මේ පකයා නිවාඩු නිසා ෆෝන් ආන්ස්වර් කරන් නැතිළු. මගේ අයියා කෙනෙක් හිටිය ඩොක්ට කෙනෙක්. මිනිහට කතා කලාම මිනිහා අදුරනවා භූශණයව. මිනිහා මට නොම්මරේ දුන්නා කතා කරන්න කියලා. ඒ නොම්මරේට කතා කරපුවම බුවා අන්ස්වර් කලා. මන් ප්‍රශ්ණෙ කියන්න පටන් ගන්න කොටම මගෙන් ඇහුවා කවුද නොම්මරේ දුන්නේ කියලා. මට බැන්නා මිනිහා නිවාඩු නිසා කරදර කරන්න එපා කියලා. අමාරුනම් ආසිරි එකට ගෙනියන්න කිව්වා. අයියටත් කියන්න කිව්වා මිනිහගෙ නොම්මරේ කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා ඌ ෆොන් එක කට් කලා. මං ගම්පහ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්ටයි මිඩ්වයිෆ් ටයි කතා කරලා සිද්දිය කිව්වම දෙන්නම කිව්වා ඇදටම වෙලා බෙඩ් රෙස්ට් කරන්න කියලා. හවස් වෙද්දි අඩු නොවුනොත් ආයි කෝල් කරන්න කියලා පර්සනල් නොම්මරෙත් දුන්නා. හවස් වෙද්දි අඩු නෑ. මිඩ් වයිෆ් ඇවිල්ලා බැළුවා. ඩොක්ටට කත කලා. සිද්දිය කිව්වා. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට ගන්න කිව්වා. අන්තිමට ගම්පහ හොස්පිටල් එකට එක්කන් ගිහින් තමයි වයිෆ්ව බේර ගත්තේ. බබා නැති උනා. මූ හොදයි ඔය ලෝකෙට පොශ් කියලා පෙන්නන්න හදන එවුන්ට.

    හොදම දේ ගෙවල් ලගම හොස්පිටල් එකේ වී.ඕ.ජී. ට පෙන්නන එක. මොකද හදිස්සියේ අමාරු උනොත් ඔය ලොන්තයො හොයන්න බෑ. ගෙවල් ලග හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ. අනික අනිවාර්යෙන් මිඩ්වයිෆ්ට කියලා තියන්න ඕනේ. ඒ මිනිස්සු හොදයි. ඕන වෙලාවක උද්ව්වට එනවා.
    doctors la kiyana jathiya mudalata wikinila iwarai ban lankawe. karanna deyak nathi kamatai polin wala inna bari kamatai private channel karan yanne api
     
    • Like
    Reactions: RLT4U

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    Prof. Tiran Dias කොහොමද? මෙයා හොදයිද? මේ doctor government hospital එකක වැඩ කරනවද? මේ VOG doctor එක්ක ඔයාලගේ experience තියෙනවනම් පොඩ්ඩක් කියන්න. Baby Delivery සදහා ඔයාලා Recommend කරන වෙන හොද VOG doctor කෙනෙක් ඉන්නවනම් ඒකත් කියන්න. Thanks guys
    අපිත් ඇනෝමලි ස්කෑන් 1ක කරේ ටිරාන් ඩයස් ඩොක්ටගෙන්. හොදටම හොදයි. හොදට බලනවා.
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    530
    510
    93
    Dr. AJITH RAJAPAKSHA
    මම නම් දන්න එකෙක් යවන්නෑ මෙයා ගාවට.......
    සල්ලි පස්සෙ මයන කෙනෙක් .....
    මොකක් හරී අමාරුවක් වෙලා හදිස්සිය ට කෝල් එකක් දුන්නම රෙකෝඩින්ග් එකක් යනව මෙන්න මේ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා එයාව ඉල්ලන්න කියල .....
    චැනලින් වල ඇතුලට ගත්තට පස්සෙ පුළුවන් ඉක්මනට එලියට යවන්න හදිස්සිය .....
    වයිෆ්ට ගිය පලවෙනි පාර දුන්න කෑම ලිස්ට් එකක් , කන්න තියා හිතන්නවත් බෑ.... ඔක්කොම වමනේ.....

    මට තේරුණු විදියට මෙයාල වගේ අය කරන්නෙ අන්වශ්‍ය විදියට එක එක කෑම බීම දීල මෙයාල බබාල නෝමල් ඩිලිවරි අමාරු වෙන්න ලොකු කරනව බඩේදිම....
    ඊට පස්සෙ දෙමාපියන් ව ඉබේම සීසේරියන් කරන තැනට තල්ලු කරනව.... සල්ලි ගැරීම පිනිස....

    මම ඊලගට ගිය ඩොක්ට ඔය කෑම බීම ගන්න බැරි නම් නැවත්වන්න කිව්ව ලිස්ට් එකම.....

    ,
    විජිත් විද්‍යාභූශණ තමයි චාටර්ම. මගේ වයිෆ් මුලින්ම ප්‍රෙග්නන්ට් උන වෙලාවේ හැමෝම හොදයි කිව්ව නිසා ගිහින් චැනල් කලා. චැනල් එකට පෙන්නන්නම පැය 6කට වඩා හිටියා නයින් හාර්ට්ස් එකේ. ඊට පස්සෙ දවසක් වයිෆ්ට අමාරු උනා. බ්ලීඩ් වෙනව ඉවරයක් නෑ. මන් මූට කතා කරන්න බැළුවම ඌ නිවාඩුලු. එනකන් මුකුත් කරන්න බෑලු. මන් කිව්වා කෝඩිනේටින් ඉන්න කෙල්ලට මූට කතා කරලා අහපන් කියලා. මේ පකයා නිවාඩු නිසා ෆෝන් ආන්ස්වර් කරන් නැතිළු. මගේ අයියා කෙනෙක් හිටිය ඩොක්ට කෙනෙක්. මිනිහට කතා කලාම මිනිහා අදුරනවා භූශණයව. මිනිහා මට නොම්මරේ දුන්නා කතා කරන්න කියලා. ඒ නොම්මරේට කතා කරපුවම බුවා අන්ස්වර් කලා. මන් ප්‍රශ්ණෙ කියන්න පටන් ගන්න කොටම මගෙන් ඇහුවා කවුද නොම්මරේ දුන්නේ කියලා. මට බැන්නා මිනිහා නිවාඩු නිසා කරදර කරන්න එපා කියලා. අමාරුනම් ආසිරි එකට ගෙනියන්න කිව්වා. අයියටත් කියන්න කිව්වා මිනිහගෙ නොම්මරේ කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා ඌ ෆොන් එක කට් කලා. මං ගම්පහ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්ටයි මිඩ්වයිෆ් ටයි කතා කරලා සිද්දිය කිව්වම දෙන්නම කිව්වා ඇදටම වෙලා බෙඩ් රෙස්ට් කරන්න කියලා. හවස් වෙද්දි අඩු නොවුනොත් ආයි කෝල් කරන්න කියලා පර්සනල් නොම්මරෙත් දුන්නා. හවස් වෙද්දි අඩු නෑ. මිඩ් වයිෆ් ඇවිල්ලා බැළුවා. ඩොක්ටට කත කලා. සිද්දිය කිව්වා. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට ගන්න කිව්වා. අන්තිමට ගම්පහ හොස්පිටල් එකට එක්කන් ගිහින් තමයි වයිෆ්ව බේර ගත්තේ. බබා නැති උනා. මූ හොදයි ඔය ලෝකෙට පොශ් කියලා පෙන්නන්න හදන එවුන්ට.

    හොදම දේ ගෙවල් ලගම හොස්පිටල් එකේ වී.ඕ.ජී. ට පෙන්නන එක. මොකද හදිස්සියේ අමාරු උනොත් ඔය ලොන්තයො හොයන්න බෑ. ගෙවල් ලග හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ. අනික අනිවාර්යෙන් මිඩ්වයිෆ්ට කියලා තියන්න ඕනේ. ඒ මිනිස්සු හොදයි. ඕන වෙලාවක උද්ව්වට එනවා.
    100 ට 200ක් ඇත්ත ......
    ------ Post added on Sep 9, 2021 at 3:28 PM
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Prof: Tiran Dias hoda doctor kenek scan walata best. eth eyawa channel karanna epa machan ath dakimen kiyanne.
    Doctor marama busy. Channels ekak daa ganna 2 weeks walata wada inna one hama hospital ekakama. Hadissiyakata ikmanin channel danna ba kawadawath me. Habai call walata nam pata gala answer karanawa. uththara wenawa.

    Viswasa naththam me dan check karala balanna available dates onema hospital ekaka.

    Samahara vita 9-10PM appointments dapuwa raa 1-2AM wenakan inna wenawa.
    mara kattak kanna one dura inna minissu. Paw.

    Samahara welavata Scan karanne 2min 3min wage. Doctor experienced nisa pata pata gala balanawa. eth apata mukuth balanna wenne na scan waladi.
    Anomaly normally 20min wath karanawa eth busy una data max 5mins thamai anomaly ekath. Anomaly 9,500/- gannawa. Normal scan 3000-5000 athara.
    Twins la unoth double scan prices.

    Wena doctor kenek balanna busy nathi.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම නම් දන්න එකෙක් යවන්නෑ මෙයා ගාවට.......
    සල්ලි පස්සෙ මයන කෙනෙක් .....
    මොකක් හරී අමාරුවක් වෙලා හදිස්සිය ට කෝල් එකක් දුන්නම රෙකෝඩින්ග් එකක් යනව මෙන්න මේ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා එයාව ඉල්ලන්න කියල .....
    චැනලින් වල ඇතුලට ගත්තට පස්සෙ පුළුවන් ඉක්මනට එලියට යවන්න හදිස්සිය .....
    වයිෆ්ට ගිය පලවෙනි පාර දුන්න කෑම ලිස්ට් එකක් , කන්න තියා හිතන්නවත් බෑ.... ඔක්කොම වමනේ.....

    මට තේරුණු විදියට මෙයාල වගේ අය කරන්නෙ අන්වශ්‍ය විදියට එක එක කෑම බීම දීල මෙයාල බබාල නෝමල් ඩිලිවරි අමාරු වෙන්න ලොකු කරනව බඩේදිම....
    ඊට පස්සෙ දෙමාපියන් ව ඉබේම සීසේරියන් කරන තැනට තල්ලු කරනව.... සල්ලි ගැරීම පිනිස....

    මම ඊලගට ගිය ඩොක්ට ඔය කෑම බීම ගන්න බැරි නම් නැවත්වන්න කිව්ව ලිස්ට් එකම.....
    මෙහෙමයි මචන් , එක එකාගේ personal experience එක එක විදියයි, මගේ නම් දැනට ටික කාලෙකට කලින් කොල්ලෝ දෙන්නම ගත්තේ Dr. RAJAPAKSHA , ඔව් සීසේරියන් & Ninewells එකේ. මගේ අදහස නම් අපි සල්ලි හම්බකරන්නේ සැපට ඉන්න , ඉතින් මම පට්ට කැමතියි දරුවෙක් ලැබෙනවා වගේ මම සන්තෝස වෙන මොහොතක, මම ලබන සතුට මට දෙන මගේ wifeටත් දසමයකවත් දුකක් වේදනාවක් නැතිව අපේ පොඩිඑකා මේ ලෝකෙට එනවට, ඒ වෙනුවෙන් මම මට ගෙවන්න වන උපරිම මිල ගෙවන්න සුදානම් , උඹ වැරදියට හිතන්න එපා මම මහලොකු සල්ලි කාරයෙක් කියලා පෙන්වන්න පොරටෝක් දෙනවා කියලා , එහෙම නෑ මමත් සාමාන්‍ය කෙනෙක්. අනික හදවත පැත්තකින් තියලා මොලයට ප්‍රමුකතාවය දෙන්න වෙන ප්‍රශ්නවලට මෙDr ගාව විසඳුම් තියෙනවා. මම මේ කිවුවේ මගේ අදහස එකට උඹට එකග වෙන්න හෝ නොවෙන්න පුළුවන්. දැනට ටික කාලෙකට කලින් මගේ experience එක දැන් තත්වය වෙනස් වෙළද දන්නේ නෑ

    උඹ ඔය සිද්ධියෙන් පස්සේ ගිය dr කවුද ?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    apith dan yanne Dr. Tiran lagata. Pora hodai. patta senagak enne. enisa busy. 9ta appointment ekata Ninewells gihama patta welawak inna one. eka dawasak ra 10ta giya ude 1.30i eddi. mata nam loku awulak une na eka mokadara yana eka patta free. traffic ehema nathi nisa :lol: pandara unat pora mara active. Ona deyak ahanna puluwan. Call ekak dunnot hadissi welawaka aniwa answer karanawa.

    mulin pregnancy anagatta gaman Dr. Rasika lagata giye. ekat maha ra 12ta wage. menna yako wife ekka katha kara kara beheth liyana gaman pora budi. kurutu ganawa kole. wife katha kala doctor doctor kiyala. :lol: habai porath hodai. loku scene na.

    Dr. Vijith thama api select karan hitye. pora dunne masekin eha date ekak. dawasak bleed una wife ta. doca wa contact karagena hospital yanna baluwama pora na. secretary kiyanawa dates na ikmanta channel karanna ba kiyala. bambu gahaganin kiyala passe Dr. Tiran wa select kale.
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    530
    510
    93
    Agreed ....
    ඒක මචං එක එකාගේ experience නේ.... ඒ මට දැනුන හැටි..... සහ මගේ experience ....

    වැඩිය ඕන නෑ වයිෆ් ගෙ අක්ක ගියේ dr. අජිත් ගාවට .... ඒ නිසා තමයි අපි ගියෙත්...
    අපිට ඇල්ලුවේ නෑ වැඩ පිලිවෙල.... සල්ලි ගැන නෙවෙයි මම කියන්නෙ.... හදිස්සියකදි ෆෝන් ආන්සර් නොකිරීම. සහ ඉහත කියූ අනෙක් දෑ....

    ඊට පස්සෙ ගියේ dr. Udp රත්නසිරි සෙන්ට්‍රල්.....
    එයා ගැන කියල තිබ්බ මුලින් මේකෙ.... සහ දන්න අය ගොඩක් වෙල් සැටිස්ෆයිඩ්....

    දැන් නම් ගොඩක් බිසි මට හිතෙන්නේ ......

    පර්සනලි ගන්න නැතුව ඇති කියල හිතනව.... මොකද texting වලින් 100% අදහස් කරන දේ යන්නැති නිසා....

    ------ Post added on Sep 9, 2021 at 9:40 PM
     
    • Like
    Reactions: Oli_Vili

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Mage duwawa hambenna pennuwe Dr. Tiran ta. Matanam Dr. hodatama hodayi. Mula idanma baluwe eya. Katha karanawa hari adui. Eth prashnayak ahuwoth hodata pahadili karala denawa.

    Adata hariyatama kellata aurudu 2 :love:
    Wht? mam giya hama dawasema oya eka eka ewwa ganath kiyewwa math ekka wifewa scan ekata lasthi karanakam.
    anika call eken ahanna puluwan one deyak. prescriptionuth Whatsapp karala thiyenawa.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Wht? mam giya hama dawasema oya eka eka ewwa ganath kiyewwa math ekka wifewa scan ekata lasthi karanakam.
    anika call eken ahanna puluwan one deyak. prescriptionuth Whatsapp karala thiyenawa.
    :D
    Eka thama machan eka ekkenage ithin personal experience wenas. E unata Dr. nam marama hodai.
    Phone answer karana ekath one welawaka kala.
     
    • Like
    Reactions: Honda.putha