Baby Girl Name / බබාට නමක්

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    whatever you do dont have any laa ge parts. my name is too long for for on forms and major hassle, so i know the complication.

    also have to spell out names in military phonatics. a as in alpha, i as in india when filling forms online. so shorter the better.

    i named my kids Ryan & Rianna
    no middle names just the family name -
    de Silva.

    guess they will thank me.

    I had a same problem bro. My name has 6 parts (56 digits). When I tell my name I have to spell it exactly the same as you mentioned. I realised that as soon as I left SL. Every single time I have to explain I have this big name but my first part of my name comes from family, then first name and middle name; after that surname so on. Otherwise, they are putting my name as few parts from my full name which don't make any sense.

    When registering my kids I just used first, middle (short and sweet) and surname. But, I put my family name on fathers name section which they can use if they want to.

    අශාවින්දි :rofl:

    එක එකා කියන නම් දාන්න එපා බන්. ඕනිම කෙල්ලෙක් තමුන්ට ලමයෙක් ලැබෙන්න ඉද්දි අර නම දාන්න ඕනි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම හිතිච්ච නම් ඇති. ඒ නම දාන්න.
    එහෙම දෙන්නම හිතා ගත්තු එක නමක් තියෙනවා. තව ඊට වඩා ලස්සන එකක් තියෙයිද කියල බලන්නේ මචෝ.

    Too much indian.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Phoebe - ෆීබි
    Lia - ලියා
    Caileigh - කේලි
    Cayla - කයිලා

    එහෙම නැත්නම් සුද්දන්ට කියවන්න ලේසි අමු සිංහල කෙටි නමක් දාපන් "ඕලු" වගේ
     
    • Like
    Reactions: rarabhagya

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එහෙම දෙන්නම හිතා ගත්තු එක නමක් තියෙනවා. තව ඊට වඩා ලස්සන එකක් තියෙයිද කියල බලන්නේ මචෝ.
    අන්න ඒ දෙන්නටම හිතිච්ච නම් දාපන්. ඒ නම් තමයි සුබ නම.

    අරිසෙන් අහුබුදුටයි , තව නම් දාන උන්ටයි නිකරුනේ සල්ලි නාස්ති කරලා කියවද්දි කට උලුක් වන නම් දාන්නත් එපා.
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අන්න ඒ දෙන්නටම හිතිච්ච නම් දාපන්. ඒ නම් තමයි සුබ නම.

    අරිසෙන් අහුබුදුටයි , තව නම් දාන උන්ටයි නිකරුනේ සල්ලි නාස්ති කරලා කියවද්දි කට උලුක් වන නම් දාන්නත් එපා.
    කලින් දෙන්නටත් අපි දෙන්න කතා වෙලා තමයි මචෝ නම් දැම්මේ. අරිසෙන් අහුබුදුටයි , තව නම් දාන උන්ටයි නිකරුනේ සල්ලි වියදම් කරලා වැඩක් නෑ කියන එක තමයි මගෙත් අදහස. ඔය වෙලාවල් බලන එකනම අපි මැරි කරද්දීවත් බැලුවේ නෑ. ඕව ගැන මගේ එහෙම විශ්වාශයක් නෑ. 0.0000000001% වගේ තියනවා කියල හිතුවත් දැන් ඉන්න අය ඕවා හරියට බලන්න දන්නේ නෑ (විශේෂයෙන් ඔය ප්‍රසිද්ද අය).
     
    • Like
    Reactions: chathuranirmal

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Does it matter they are in SLanka or not? One day they might move into different parts of the world. Use two names, one SriLankan and one that could be used anywhere. That's what I did. Wherever they are use the convenient one that suits the locality.
    Valid point never thought that, Wise dad!

    whatever you do dont have any laa ge parts. my name is too long for for on forms and major hassle, so i know the complication.

    also have to spell out names in military phonatics. a as in alpha, i as in india when filling forms over the phone. so shorter the better.

    i named my kids Ryan & Rianna
    no middle names just the family name -
    de Silva.

    guess they will thank me.
    Me too the struggle is real, I have 10 initials, Also one of my close relations has one of the highest number of initials in Sri Lanka ( within top 5 ). faced so much troubles and more to come :no: .Is there any legal issues if I don't want to pass these names to my children one day??
     
    Last edited:
    • Like
    Reactions: rarabhagya

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    I had a same problem bro. My name has 6 parts (56 digits). When I tell my name I have to spell it exactly the same as you mentioned. I realised that as soon as I left SL. Every single time I have to explain I have this big name but my first part of my name comes from family, then first name and middle name; after that surname so on. Otherwise, they are putting my name as few parts from my full name which don't make any sense.

    When registering my kids I just used first, middle (short and sweet) and surname. But, I put my family name on fathers name section which they can use if they want to.

    machan ehema register karaddi ube/father get name eke mulata ena (i.e ge part) kalla nathuwa lamayinta nama danna puluwanda?
    ex: first name and last name only wage

    ethakota eka passata prashnayak wenne nadda (legally, socially)?
    danne nathi nisai ahuwe
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    machan ehema register karaddi ube/father get name eke mulata ena (i.e ge part) kalla nathuwa lamayinta nama danna puluwanda?
    ex: first name and last name only wage

    ethakota eka passata prashnayak wenne nadda (legally, socially)?
    danne nathi nisai ahuwe
    එහෙම අව්ලක් නෑ කියල තමයි කිව්වේ. මම ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් කිහිපයක් අරන් බැලුව. ඒවායේ තිබ්බේ,
    Father Name: <Family Name> <First Name> <Middle Name> <Last/Surname>
    Child Name: <First Name> <Middle Name> <Last/Surname>

    ඔය මුලින් එන කෑල්ල (<Family Name>) ළමයට ඕනනම් භාවිතා කරන්න පුළුවන්ලු.

    ඕක ගොඩක් complicated වෙන්නේ වෙන රටකදී උපත ලියාපදිංචි කරද්දී. ලංකාවේ පියාගේ සම්පුර්ණ නම කියලනේ උප්පැන්න සහතිකයේ ලියන්නේ. සමහර රටවල "නම සහ වාසගම" කියල වෙන වෙනම ලියන්නේ. ලංකාවේ විදිහට නම තියන අයට ඔතන හරියට ලියන්න බෑ. වාසගමට අන්තිම කෑල්ල ලිව්වොත් first name එක වෙන්නේ අර මුලට එන කෑල්ල. වාසගමට අර මුලට එන කෑල්ල ලිව්වොත් first name එකට අර අන්තිම කෑල්ල එනවා.
     
    Last edited:

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    එහෙම අව්ලක් නෑ කියල තමයි කිව්වේ. මම ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් කිහිපයක් අරන් බැලුව. ඒවායේ තිබ්බේ,
    Father Name: <Family Name> <First Name> <Middle Name> <Last/Surname>
    Child Name: <First Name> <Middle Name> <Last/Surname>

    ඔය මුලින් එන කෑල්ල (<Family Name>) ළමයට ඕනනම් භාවිතා කරන්න පුළුවන්ලු.

    ඕක ගොඩක් complicated වෙන්නේ වෙන රටකදී උපත ලියාපදිංචි කරද්දී. ලංකාවේ පියාගේ සම්පුර්ණ නම කියලනේ උප්පැන්න සහතිකයේ ලියන්නේ. සමහර රටවල "නම සහ වාසගම" කියල වෙන වෙනම ලියන්නේ. ලංකාවේ විදිහට නම තියන අයට ඔතන හරියට ලියන්න බෑ. වාසගමට අන්තිම කෑල්ල ලිව්වොත් first name එක වෙන්නේ අර මුලට එන කෑල්ල. වාසගමට අර මුලට එන කෑල්ල ලිව්වොත් first name එකට අර අන්තිම කෑල්ල එනවා.
    ah ela machan
    thanks for the explanation
     
    • Like
    Reactions: rarabhagya

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    දාපන් "හමිනිලා බොකගියා" කියල.
    පොඩ්ඩක් hermione වගේ English ගතියක් තියෙනවා. එත් ඒ වුනාට හදවතින්ම සින්හලුයි.
     
    • Like
    Reactions: rarabhagya