Baby on board නිවැරදිව භාවිතා කරමු

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අනිත් එක ඕක වීදුරුවේ ගහලා හරි යන්නේ නෑ. Crash එකකදී වීදුරුව කුඩු උනොත් sign එක නෑ නේ.
    වාහනේ පිටිපස්සේ body එකේ ඕන අලවන්න
    bodywork එකේ ගැහුවොත් පසුපස යන රියදුරන්ට පැහැදිලිව පේන්නේ නෑ.
    වීදුරු කැඩුනොත් seat වල ඉන්නේ කව්ද කියල එලියට පේනවා.
    ඇලකට පෙරලුනොත් යට කොටස වැහිලා ගියොත් ඕක පෙන්නේ නෑ.