" adults on board .we want to live too "කියලා ගහපු එකක් මම මේ ළගදි මෙහේ සිටි එකේදී දැක්කා. 😁😁😁😁
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Feb 26, 2022 #21 " adults on board .we want to live too "කියලා ගහපු එකක් මම මේ ළගදි මෙහේ සිටි එකේදී දැක්කා. Reactions: topkollek, imhotep and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,066 198,509 113 Colombo, Sri Lanka Feb 26, 2022 #22 BUMP Reactions: TCB Rox, Arumbaya De Almeida, kinkon and 3 others
Bowman Well-known member Feb 18, 2022 454 1,172 93 Feb 26, 2022 #23 scorpion MW said: අනිත් එක ඕක වීදුරුවේ ගහලා හරි යන්නේ නෑ. Crash එකකදී වීදුරුව කුඩු උනොත් sign එක නෑ නේ. වාහනේ පිටිපස්සේ body එකේ ඕන අලවන්න Click to expand... bodywork එකේ ගැහුවොත් පසුපස යන රියදුරන්ට පැහැදිලිව පේන්නේ නෑ. වීදුරු කැඩුනොත් seat වල ඉන්නේ කව්ද කියල එලියට පේනවා. ඇලකට පෙරලුනොත් යට කොටස වැහිලා ගියොත් ඕක පෙන්නේ නෑ. Reactions: NRTG and scorpion MW
scorpion MW said: අනිත් එක ඕක වීදුරුවේ ගහලා හරි යන්නේ නෑ. Crash එකකදී වීදුරුව කුඩු උනොත් sign එක නෑ නේ. වාහනේ පිටිපස්සේ body එකේ ඕන අලවන්න Click to expand... bodywork එකේ ගැහුවොත් පසුපස යන රියදුරන්ට පැහැදිලිව පේන්නේ නෑ. වීදුරු කැඩුනොත් seat වල ඉන්නේ කව්ද කියල එලියට පේනවා. ඇලකට පෙරලුනොත් යට කොටස වැහිලා ගියොත් ඕක පෙන්නේ නෑ.