Baby on board නිවැරදිව භාවිතා කරමු

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    bob.jpg

    Baby on board sign එකක් භාවිතා කල යුත්තේ අත දරුවෙක් (උපතේ සිට වයස අවුරුදු 1 දක්වා) ළදරුවෙක් (වයස අවුරුදු 3 දක්වා) වාහනයේ සිටිනවා නම් පමණයි. මෙවැනි බබෙක් වාහනයේ ගෙන යා යුත්තේ පසුපස ආසනයේ child restraint system / child safety seat / infant carriers භාවිතා කරමින් පමණයි.

    අවශ්‍ය නැති අවස්තා වල ගැලවීමට හැකි විය යුතු නිසා මෙය sticker, decal ලෙස නොඅලවා suction cups භාවිත කරමින් සවි කරන්න. මෙය කහ පසුබිමේ කලු පැහැයෙන් තිබුනත් ලෝකයේ නිර්දේශිත හදිසි CAUTION sign එකක් නොවෙයි. මිනිසුන් හදා ගත් එකක් පමණයි.

    Baby on board sign එකක් භාවිතා කරන්නේ පහත හේතු දෙක සදහා පමණයි.

    1. වාහනයේ බබෙක් සිටිනා බවට අනෙක් රියදුරන්ට දැනුම් දීමට. එමගින් ඔවුන් ගෙන් ආරක්ෂාකාරීව ධාවනය කරන ලෙස ඉල්ලා සිටිනවා. අණ කරන්නේ හෝ අපේක්ෂා කරන්නේ නැහැ, ඉල්ලා සිටිනවා පමණයි.

    2. හදිසි අවස්තාවන් වලදී අදාල පාර්ශව වලට දැනුම් දීමට. හදිසි අනතුරකදී රියදුරුට සිහි මූර්ජා වූ විට, අනතුරකදී දෙපා සිරුර සිරවී පිටතට පැමිණීමට නොහැකි විට, මුහුණ අත් පා චලනය කල නොහැකි විට, වාහනය ප්‍රපාතයකට, ගංගාවකට, තාර වලකට හෝ එවැනි යමකට පෙරලුනු විට පිටත සිටින පුද්ගලයින්ට වහනය තුල බබෙකු සිටන බව මේ නිසා දැනගත හැකියි. එමගින් ප්‍රථමාධාර, ගලවා ගැනීමේ, හදිසි, ගිනි නිවීම්, පොලිස් කණ්ඩායම් වලට එම අවස්තාව සදහා විශේෂයෙන් අවශ්‍ය දැනුම සහිත පුද්ගලයන්, ප්‍රථමාධාර, උපකරණ, ද්‍රව්‍ය ගෙන ඒමට හා ක්‍රියාත්මක වීමට කාලය ලැබෙනවා.

    එම නිසා වාහනයේ බබෙක් ගමන් ගන්නේ නැති විට Baby on board sign එක ගලවා දමන්න. නැතිනම් මෙය අවභාවිත කිරීම නිසා අනතුරකදී ඔබේ අනතුරේ ප්‍රමාණයට වඩා අනවශ්‍ය හදිසි කණ්ඩායම් පැමිණීම නිසා ඔවුන්ව අත්‍යාවශ්‍ය වෙනත් ස්ථානයකට යෑමට නොහැකි වීමෙන් ගලවා ගත හැකිව තිබූ තවත් ජීවිතයක් අහිමි වී යා හැකියි. ඔබට, ඔබ නිසා ජීවිතයක් අහිමි වූ බව මතක් වෙමින්, පසුතැවෙමින් මුලු ජීවිත කාලයම ගත කිරීමට සිදු විය හැක.

    මෙය අවභාවිතා කිරීමෙන් දීර්ඝ කාලීනව සිදුවන්නේ පහත සදහන් කරුණයි.

    එනම්, මෙම sign එකට ඇති ගෞරවය හා විශ්වසනීය බව අඩුවීම මත පිළිගැනීම නැතිවී යාමයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    View attachment 161690

    wedagath karunak. eth siri lankat wala road signs, traffic rules, ethakota road manners wage dewal use karana un wa pisso ganata dana tiyenne. police pappala " dan adinawa wage" pare yanaw awahana his then purawala traffic clear karanne.....
     
    • Like
    Reactions: NRTG and wawula

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    View attachment 161690

    Baby on board sign එකක් භාවිතා කල යුත්තේ අත දරුවෙක් (උපතේ සිට වයස අවුරුදු 1 දක්වා) ළදරුවෙක් (වයස අවුරුදු 3 දක්වා) වාහනයේ සිටිනවා නම් පමණයි. මෙවැනි බබෙක් වාහනයේ ගෙන යා යුත්තේ පසුපස ආසනයේ child restraint system / child safety seat / infant carriers භාවිතා කරමින් පමණයි.

    අවශ්‍ය නැති අවස්තා වල ගැලවීමට හැකි විය යුතු නිසා මෙය sticker, decal ලෙස නොඅලවා suction cups භාවිත කරමින් සවි කරන්න. මෙය කහ පසුබිමේ කලු පැහැයෙන් තිබුනත් ලෝකයේ නිර්දේශිත හදිසි CAUTION sign එකක් නොවෙයි. මිනිසුන් හදා ගත් එකක් පමණයි.

    Baby on board sign එකක් භාවිතා කරන්නේ පහත හේතු දෙක සදහා පමණයි.

    1. වාහනයේ බබෙක් සිටිනා බවට අනෙක් රියදුරන්ට දැනුම් දීමට. එමගින් ඔවුන් ගෙන් ආරක්ෂාකාරීව ධාවනය කරන ලෙස ඉල්ලා සිටිනවා. අණ කරන්නේ හෝ අපේක්ෂා කරන්නේ නැහැ, ඉල්ලා සිටිනවා පමණයි.

    2. හදිසි අවස්තාවන් වලදී අදාල පාර්ශව වලට දැනුම් දීමට. හදිසි අනතුරකදී රියදුරුට සිහි මූර්ජා වූ විට, අනතුරකදී දෙපා සිරුර සිරවී පිටතට පැමිණීමට නොහැකි විට, මුහුණ අත් පා චලනය කල නොහැකි විට, වාහනය ප්‍රපාතයකට, ගංගාවකට, තාර වලකට හෝ එවැනි යමකට පෙරලුනු විට පිටත සිටින පුද්ගලයින්ට වහනය තුල බබෙකු සිටන බව මේ නිසා දැනගත හැකියි. එමගින් ප්‍රථමාධාර, ගලවා ගැනීමේ, හදිසි, ගිනි නිවීම්, පොලිස් කණ්ඩායම් වලට එම අවස්තාව සදහා විශේෂයෙන් අවශ්‍ය දැනුම සහිත පුද්ගලයන්, ප්‍රථමාධාර, උපකරණ, ද්‍රව්‍ය ගෙන ඒමට හා ක්‍රියාත්මක වීමට කාලය ලැබෙනවා.

    එම නිසා වාහනයේ බබෙක් ගමන් ගන්නේ නැති විට Baby on board sign එක ගලවා දමන්න. නැතිනම් මෙය අවභාවිත කිරීම නිසා අනතුරකදී ඔබේ අනතුරේ ප්‍රමාණයට වඩා අනවශ්‍ය හදිසි කණ්ඩායම් පැමිණීම නිසා ඔවුන්ව අත්‍යාවශ්‍ය වෙනත් ස්ථානයකට යෑමට නොහැකි වීමෙන් ගලවා ගත හැකිව තිබූ තවත් ජීවිතයක් අහිමි වී යා හැකියි. ඔබට, ඔබ නිසා ජීවිතයක් අහිමි වූ බව මතක් වෙමින්, පසුතැවෙමින් මුලු ජීවිත කාලයම ගත කිරීමට සිදු විය හැක.

    මෙය අවභාවිතා කිරීමෙන් දීර්ඝ කාලීනව සිදුවන්නේ පහත සදහන් කරුණයි.

    එනම්, මෙම sign එකට ඇති ගෞරවය හා විශ්වසනීය බව අඩුවීම මත පිළිගැනීම නැතිවී යාමයි.

    බලපල්ලා ලංකාවේ කුප්ප මැටි tv චැනල් උදේ ඉඳන් අර පොට්ට සාස්කාතරකාරයොයි මෙලෝ අනාවැකියක් කියාගන්න බැරි බොරු හිඟන ජෝතිස්ය කාරයොයි හක්ගෙඩි පක්කුයි ප්‍රොමෝට් කරනවා මේ වගේ වැදගත් දෙයක් වත් කියල දෙනවද ? හදිසි ප්තමාධාර , හදිස්සි අනතුරකදී කටයුතු කරන ආකාරය . නැත්නම් මේ වගේ දේවල් කියලදෙනවද ? පොදු ප්‍රවාහන සේවයක විනීතව යන හැටි . කෝච්චියක බස් එකක කජු පොතු කුණු නොදමා යන ආකාරය , පාරවල් පොදු ස්ථාන පිරිසුදුව තිය ගන්න හැටි ?
    මේවා නැතුව පකේ බොරු ජෝතිෂ්‍ය ලබ්බවල් උගන්වල තමයි ලංකාව ට මෙහෙම වෙලා තියෙන්නේ .

    අපි හැමෝම ආසයිනේ රට ගිහින් හොඳට ජිවත් වෙන්න . සැප පහසුව විදින්න, එත් එහෙක් වත් ලංකාව එහෙම රටක් කරන්න හිතනවද ?

    මේ වගේ සාමාන්‍ය දැනුමක් වත් නැතුව ලංකාව හැමදාම දුප්පත් හිගා කන රටක් විතරයි. අපිට දැන් ඉතියෝපිය සෝමාලියා ගැන හිතන්නවත් බැහැ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    රනිලුයි සජිතුයි දෙන්නත් ඔය ස්ටිකර් එක කාර් එකේ ගහගෙන යන එකේ ලංකාවේ අනිත් එවුන් ගැන වෙන මොන කතාද?
     
    • Haha
    Reactions: buddikagayan

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    නිකරුනේ ස්ටයිල් එකට හසාඩ් ලයිට් දාගෙන පාරෙ යන බයික්, ත්‍රීවිල්, ඩීමෝ බට්ටො වගේ වාහන තියෙන රටකට ඕව ගැලපෙන්නෙ නෑ...
    ලංකාවට thermostat එකත් ගැළපෙන්නෙත් නෑ
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අපේ උන් වයිෆ් ට හබ කරපු ගමන් ඕක ගහනවා. ආයේ ගලවන්නේ නැ
     
    • Haha
    Reactions: topkollek