Baby Reindeer (2024) a mini tv series

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    Baby Reindeer 2024

    එක දිගට බලන්න හිතෙන ස්ටොරියක් ...

    පව් කියල හිතල කෙල්ලෙක්ට සලකන්න ගිහින් ඒකි මාර ඇණයක් (බය හිතෙන විදිහට) වෙන කතාවක්...


    1714130620754.jpeg


    1714130670104.jpeg

    1714130701932.jpeg
     

    Attachments

    • 1714130653982.jpeg
      1714130653982.jpeg
      76.7 KB · Views: 36

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    TFS. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කරපු නිර්මාණයක්. ප්‍රධාන චරිතය රඟපාන නළුවට තමන්ගෙ ජීවිතේ මුහුණ දෙන්න සිදුවුණ අමිහිරි අත්දැකීම් තමා කතාවට පාදක කරගෙන තියෙන්නෙ.

    Baby Reindeer is a British black comedy drama-thriller miniseries created by and starring Richard Gadd. An adaptation of Gadd's autobiographical one-man show of the same name, the series is based on Gadd's real life experience of being stalked and sexually assaulted in his twenties.