චිකන් දෙනකොට කඩේ තියන බොයිලර් ඒවා නම් දෙන්න එපා. තනිකර වස, බෙහෙත් ගහල තියන්නේ. ගම්කුකුල්ලු තමා ඉතින් දෙනවා නම්, බිත්තර දෙනවා නම් ඒවත් ගම් බිත්තර දෙන්න. සමහර කඩවල තියනවා එකක් 35 - 40 ක් වගේ වෙනවාඅපේ එකාගෙත් ඔය කාලෙ බර ටිකක් අඩුවෙන් තිබ්බෙ
එතකොට ක්ලිනික් එකෙන් නම් කිවුවෙ තෙල් පොඩ්ඩක් වැඩිපුර කැවුනට අවුලක් නෑ ඔය වයසෙදි, ඒක නිසා ගෙදර හදපු ෆ්‍රයිඩ් රයිස්, චිකන් මාලු එහෙමත් බැදල දෙන්න කියලා(බත් කන්න පටන් ගත්තට පස්සෙ)
කෑම වලට අර උඩින් කියලා තිබ්බා වගේ unsalted butter/gee එහෙම දාල දෙන්න පුලුවන්
ත්‍රිපෝශ වලටත් ගොඩක් ඉක්මට බර වැඩි වෙනවා
තව රොටී, කිරිබත් වලටත් බර වැඩි වෙනවා, තව පොඩි එකාගෙ කෑම සේරම මිටි කිරෙන් විතරක් උයල දුන්නමත් හරි, මේව නම් දැන්ම දෙන්න බැරි වෙයි
චිකන් දෙනකොට කඩේ තියන බොයිලර් ඒවා නම් දෙන්න එපා. තනිකර වස, බෙහෙත් ගහල තියන්නේ. ගම්කුකුල්ලු තමා ඉතින් දෙනවා නම්, බිත්තර දෙනවා නම් ඒවත් ගම් බිත්තර දෙන්න. සමහර කඩවල තියනවා එකක් 35 - 40 ක් වගේ වෙනවා
ube babata wayasa kiyada den?natural dewal diyan ban
fruits / seeds warga
kunu jarawa denna epa podi kalema

Banana Flavoured eka Rs 700+ yanneදැන් ෆාලීස් රස්ක් එකක් කියක් වෙනවද බන්, 1000ක් වත් වෙනවද?