Bachata (බචාටා) ඉගෙනගමු

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    Bachata (බචාටා) ඉගෙනගමු

    පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් හරිම ලස්සන dance style එකක් ගැන කියලා දෙන්නයි මම හදන්නේ. මේ style එකට අපි කියනවා Bachata (බචාටා) කියලා. Bachata අද කාලේ ලෝකෙම ජනප්‍රිය dance style එකක් බවට පත්වෙලා. ලංකාවෙත් ගොඩක් දෙනා දැන් Bachata දන්නවා. ඒ වගේම dance කරනවා. මේ වගේම තව ජනපිය වෙච්ච social dance style තමයි salsa, kizomba සහ zouk. ඒ ගැන ඉදිරියේදී මම විස්තර කරන්නම්. ඉතින් මේ ගැන දන්නෙම නැති අයට video කීපයක් තියෙනවා බලන්න.












    ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති Bachata කියන්නේ කොච්චර ලස්සන Dance Style එකක් ද කියලා. ඊළඟට මම දෙන්න හදන්නේ මම කරපු Bachata Learning video එකක්. මේ style එක කරලම නැති කෙනෙකුට වුනත් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. කරලා තියෙන කෙනෙකුට වුනත් මේක ප්‍රයෝජනවත් වෙයි. මොකද මම මේ video එකේ ගොඩක් සරලව කියලා දෙනවා basic step එකේ ඉඳන් variation 8ක් වෙනකන්. ඉතින් මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන්නේ. ඇත්තටම කිව්වොත් class එකකට ගිහින් ඉගෙන ගන්නවානම් රුපියල් 5000 - 6000 ක් යන සම්පූර්ණ course එකක් මෙතන තියෙනවා. එහෙනම් video එක බලලම ඉන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා. මොකද තව ඉස්සරහට මේ වගේ video ගොඩක් එනවා.






    යම් කිසි දැනුමක් ලබා ගත්තනම්, Bachata තව දුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නම් classes වලට එන්න කියලා ඕගොල්ලොන්ට ආරාධනා කරනවා. සැප්තැම්බර් 7 (සෙනසුරාදා) උදේ - නුගේගොඩ, හවස - රත්මලාන Classes දෙකක් පටන් ගන්නවා. වැඩි විස්තර 0779992000 යන අංකය හරහා ලබා ගන්න පුළුවන්. හැමෝටම ජය..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ලස්සන කෙල්ලො හිටියොත් කියපන් අපිත් එනවා.
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    මට දුලීව සෙට් කරලා දියංකො බචාටා ඉගෙනගන්න

    65688023_353185708695732_2635584289930006773_n.jpg


    62189142_851749798545160_4754942653572296667_n.jpg


    64531049_148188409575616_2508443833395584351_n.jpg


    56398524_2318780878403871_2058545643195904014_n.jpg