Bachelor of Software Engineering Honours @ open university

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,638
    6,949
    113
    United States
    Bachelor of Software Engineering Honours @ open university

    https://ou.ac.lk/bsehons/#1591670666204-d8272ea3-cc93

    The Program

    The Bachelor of Software Engineering Honours (BSEHons) programme aims to produce quality, skillful graduates in this rapidly developing discipline, which covers one of the major fields of computing according to the ACM/IEEE curriculum guidelines. The degree has been specially designed in response to the industry demand to produce graduate software engineers.

    For those who aspire to become software architects, software engineers, system analysts, and QA engineers this programme would be of immense value. The duration of the program is four (4) years, however, if a student possesses accepted formal post-secondary educational qualifications at the entrance, he/she may complete the program within a shorter period.

    This programme explores the design, construction and implementation of large, complex software systems, which meet information processing challenges, subject to constraints such as cost, time and risk management. Students should complete core units in computer science, programming, software engineering, mathematics and Quality Assurance and Testing. Special attention is given to making students proficient in communication skills.



    meka hodayida :unsure:
    Job ekak karanda yaddi degree ekata thiyana thana koi vageda :unsure:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    meka hodayida :unsure:
    course content එක දාපන් බලන්න


    Job ekak karanda yaddi degree ekata thiyana thana koi vageda :unsure:
    මොකද්ද කරන්න හිතන් ඉන්න ජොබ් එක.
    IT එකක් නන් Degree කියන්නෙ academic qualification ව්කක් විතරයි, 80% companies වලින් degree mandatory එක නෑ


    ආන්ඩුවෙ ජොබක් නන් ( SLAS etc ),
    ඩිගිරිය අනිවාර්‍යයි
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    course content එක දාපන් බලන්න



    මොකද්ද කරන්න හිතන් ඉන්න ජොබ් එක.
    IT එකක් නන් Degree කියන්නෙ academic qualification ව්කක් විතරයි, 80% companies වලින් degree mandatory එක නෑ


    ආන්ඩුවෙ ජොබක් නන් ( SLAS etc ),
    ඩිගිරිය අනිවාර්‍යයි
    Degree mendatory means ?
     
    • Like
    Reactions: Solo Rider

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    හොඳයි. 😽 ප්‍රස්නේ තියෙන්නේ පොඩි කාලේ ඉඳල ටීචර්ස්ල දෙන නෝට්ස් ටික පාඩම් කරලා විභාග කරපු එකෙක්ට මේක කරන්න අමාරුයි. කවුරුවත් මේක මෙහෙම කරන්න කියල කියල දෙන්න එන්නේ නෑ. තනිකරම සෙල්ෆ් ස්ටඩි. ගොඩක් එවුන් කෝස් එකට ජොයින් වෙලා පස්සේ හලනවා. මොකද මේ සිස්ටම් එක අමාරු නිසා. මාත් මේක තමයි 😺. ගොඩක් කල් ගත වෙනවා 😿 මොකද රිපීට් වුනොත් ඊළඟ අවුරුද්දේ තමයි විභාගේ ලියන්න වෙන්නේ. රිපීට් වුන සබ්ජෙක්ට් එක ඊළඟ අවුරුද්දේ සබ්ජෙක්ට් වලට කම්පල්සරි එකක් නම් ඒ සබ්ජෙක්ට් ටික ඊළඟ අවුරුද්දට කල් යනවා 🙀. එක නිසා මේක කරන එකෙක් හරියට වැඩේ කරන්න ඕන. මේකේ සිස්ටම් එක අල්ලගත්ත නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් එක කියන්න තේරෙන්නේ නැහැ. එත් හොඳ ප්ලෑන් එකක් ඕන, අවුරුද්ද පුරාම එන ඇසයිමන්ට් ලැබ් CAT 😹 ටෙස්ට් ටික කරලා අවශ්‍ය ලකුණු ගත්තේ නැතොත් අවුරුද්ද අග විභාගේ ලියන්න දෙන්නේ නෑ . ඩිග්රි එක හොඳයි. ප්‍රයිවට් කැම්පස් වල කෝස් වලට වඩා ගණන් අඩුයි. ලැබ් හොඳයි. ලයිබ්‍රරි එක හොඳයි. ඉන්ටර්නල් ඩිග්රි එකක්. පිළිගැනීම හොඳයි. 😸