Back links Help Need

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    නිකම් දාන්න බැහැ බන්.. උබේ බ්ලොග් හෝ සයිට් එකට අදාල කරුණු තියෙන සයිට් වලට ගිහින් අයිති එකාට ටෝක් කරලා දම්ම ගන්න ඕන..එහෙම නැත්තම් බ්ලොග් කොමෙන්ට්ටූල් එකක් යූස් කරපන්
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    බ්ලොග් කොමෙන්ට්ටූල් එකක් යූස් කරන හැටි පොඩ්ඩක් කියපන්කො

    නිකම් දාන්න බැහැ බන්.. උබේ බ්ලොග් හෝ සයිට් එකට අදාල කරුණු තියෙන සයිට් වලට ගිහින් අයිති එකාට ටෝක් කරලා දම්ම ගන්න ඕන..එහෙම නැත්තම් බ්ලොග් කොමෙන්ට්ටූල් එකක් යූස් කරපන්