Back of God!

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Podi Silva - පොඩි සිල්වා;22803759 said:
    පිටේ ලප


    උබටත් කොහොම හරි දෙයියගේ ලපේම තමා පෙනුනේ නෙහ්
    :lol::lol::lol::lol::lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දෙයියොන්ගෙ ත්‍රඩ් එකක් කාලෙකට පස්සෙ නැගල ගිහිල්ල වගේ:yes::P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;22803877 said:
    කෙල්ලොන්ගේ ලප බැලුව පුරුද්දට මුගෙත් බැලුනා :P :P

    පට්ට ඕයි........:lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හත්තිලව්වෙ දන්න දා ඉඳං දෙයිය ජිම් යනව මං හිතන්නෙ දෙයිය ජිම් එකේ කැන්ටිමේ තේ හදනවද කොහෙද 😁😁
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හත්තිලව්වෙ දන්න දා ඉඳං දෙයිය ජිම් යනව මං හිතන්නෙ දෙයිය ජිම් එකේ කැන්ටිමේ තේ හදනවද කොහෙද 😁😁


    හම්මෝ ඒකට නම් දෙයියන්ට හොදටම රිදෙයි ඈ
    :lol::lol::lol::lol::lol:
    giphy.gif

     
    Last edited: