Back to elakiri /බෑක් ටූ එලකිරි

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    8500 ජොබ් එකෙන් ගෙයක් හදලා wedding එකක් අරන්, ළමයෙක් හදලා මාස 5න්, අවුරුද්දේ පට්ටම කතාව :rofl::rofl::rofl:
    මම කොලබ ඉන්න කාලේ හොටෙල් බාර් එකේ
    එක පාර එකෙක් ඇවිල්ලා මැද්දෙම දන ගහගෙන බිම බොනවා
    මම දන්නෙත් නෑ බන් මම කිව්වා කොල්ලන්ට එකෙක් වැටුනා බලපන් කියලා
    අපේ උන් ගිහින් අරුව උස්සල තිබ්බා පස්සෙ මුගේ ගෙදර උන් හෙන දොස් මුරයක් දැම්මනේ
    පස්සේ තමයි අපි දන්නේ pakistan hambayo watura bonne dana gahagena kyala
    maha gode un ban etana hitiya anit foreign un hana nondi damma paw
    hambayo tyka aye nam lankawa pette enne nati wei
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඉතින් කොහොමද මචන්ලා ගොඩ කාලෙකින් ආවේ හරියට බිසි උනා :yes:ඉතින් ඉතින් මං බැන්දා:love::love:ළමයි හැදුවා ;):rofl::rofl:ගෙවල් හැදුවා:cool:පොඩි පොඩි ලෙඩ හැදුනා:baffled:ඔක්කොම වැඩ ඉවරකරගෙන එලකිරි වගේ එලකිරියට ආවා:rofl::rofl:මාව වෙල්කම් කරමුද:rofl::P

    ඔහොම නිවාඩු දාල ළමයි හදන්න උබ ළමයි කොච්චර හැදුවද? ඔන්න උබේ අඩුව පුරවන්න ගොඩක් උන් ඇවිත් තියනවා. දැන් හා හා පුර කියල thread එකක් දාලා පටන් ගමු :rofl:
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    aruna47 sakkili singalayata jealous

    pig-smiles1.jpg
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අහ් සිරාජ් .. වී මිස් යූ
    h
    උඹ බැන්දා කිවුවේ අවුරුදු 9 එක්කෙනෙක්ද?
    :rolleyes::rolleyes:

    හා මචා තෑන්ක්ස් මිස් කරාට ;)ඒවා රහසිගතයි:P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එල මචා ඔයත් අලුත් එක්කෙනෙක් වගේ එල එල
    බොක්ක, කොහොමද? අඩේ මම උබට පීඇම්. කරලත් අහුවා, මොකො නැත්තේ කියලා. ආපු එක ගැන සතුටුයි.. :D:D:D:D:D
     
    Aug 12, 2014
    11
    0
    0
    ඉතින් කොහොමද මචන්ලා ගොඩ කාලෙකින් ආවේ හරියට බිසි උනා :yes:ඉතින් ඉතින් මං බැන්දා:love::love:ළමයි හැදුවා ;):rofl::rofl:ගෙවල් හැදුවා:cool:පොඩි පොඩි ලෙඩ හැදුනා:baffled:ඔක්කොම වැඩ ඉවරකරගෙන එලකිරි වගේ එලකිරියට ආවා:rofl::rofl:මාව වෙල්කම් කරමුද:rofl::P

    මුගේ නම සිරාජ්. ඉන්නේ බණ්ඩාරවෙල.අවුරුදු 25 ක් විතර ඇති. ගියේ බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් එකට. සාමාන්‍ය පෙලට එනකං විතරයි ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ බණ්ඩාරවෙල නගරයේ හදලා තියෙන කොමර්ෂල් සෙන්ටර් එකේ කඩයක් අරං කරනවා. ඒක ඇවිල්ලා මොබයිල් ෆෝන් එහෙම විකුනන්න තියෙන කඩයක්. මුගේ අයියා/තාත්තා එහෙමත් බණ්ඩාරවෙල ටවුමේ මොබයිල් ෆෝන් කඩ තමයි කරන්නේ. සිරාජ්ගේ අයියගේ කඩේ තිබුනේ බණ්ඩාරවෙල උඩ පාරේ DFCC එකට පහලින්.

    සිරාජ් කාරයාගේ කඩේට අල්ලපු කඩේ තියෙන්නේ ඉන්ටර්නෙට් කැෆේ එකක් සහ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක්. ඒක නං සිංහල කඩයක්. ඒ කඩේ නොම්බරේ මගේ ගාව තියෙනවා.