ela ela

bump

හලෝ හලෝආ කොහොමද බං මම ලගදී බණ්ඩාරවෙල ආපු වෙලාවේ උබලගේ කඩේ ලගින් ගියා. දැන් උබ රැව්ල වවලා හරි වෙනස් වෙලානෙ.උබලගේ කඩේ ඉස්සරහ තියන ලාලනී එක ලග මම හිටියේ.
කෝ බබන් උබ ආවේ නෑ නේ ඉතින්
ඒම තමයි
ඇයි ආවේ නැත්තේ
ෆ්බි එකට request එකක් දාපන් මචන් 
ah welcome boss. mawa mathakay ne ?![]()



අඩෝ සිරාජය කොහොමෙයි කාලෙකින් කිව්වට හෙනම කාලෙකින් බන් උබව එළකිරි එකේ දැක්කේ
ජය වේවා මචෝ බෙස්ට් ඔෆ් ලක් කිව්වා උබට උබේ අනාගතයට
පට්ට පට පට
![]()
එල
හලෝ හලෝකෝ බබන් උබ ආවේ නෑ නේ ඉතින්
ඒම තමයි
ඇයි ආවේ නැත්තේ
ෆ්බි එකට request එකක් දාපන් මචන්
නැතුව මචන් ඒම අමතක කරනවද![]()

රැව්ල කපල ඉස්සර වගේ ඩෙනිමයි ටීෂර්ට් එකයි ගහල සාමාන්‍ය කොල්ලෙක් වගේ හිටියනම් ආශ්‍රයක් ගැන හිතන්න තිබුනා. උබලා ඉතිං අල්කයිඩා කාරයෝ වගේ ඉන්නකොට විස්වාසයක් තියලා කතා කරන්න පුලුවන්ද බං.




අඩෝ සිරාජය කොහොමෙයි කාලෙකින් කිව්වට හෙනම කාලෙකින් බන් උබව එළකිරි එකේ දැක්කේ
ජය වේවා මචෝ බෙස්ට් ඔෆ් ලක් කිව්වා උබට උබේ අනාගතයට
පට්ට පට පට



