Back to elakiri /බෑක් ටූ එලකිරි

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    අපිව මතකද මන්දා :eek::P:D
    welcome back
    11.gif

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    එල :D

    ;)

    ආ කොහොමද බං මම ලගදී බණ්ඩාරවෙල ආපු වෙලාවේ උබලගේ කඩේ ලගින් ගියා. දැන් උබ රැව්ල වවලා හරි වෙනස් වෙලානෙ‍. :P උබලගේ කඩේ ඉස්සරහ තියන ලාලනී එක ලග මම හිටියේ.
    හලෝ හලෝ:D කෝ බබන් උබ ආවේ නෑ නේ ඉතින් :sorry:ඒම තමයි ;)ඇයි ආවේ නැත්තේ :rolleyes:ෆ්බි එකට request එකක් දාපන් මචන් :cool:

    ah welcome boss. mawa mathakay ne ? :P

    නැතුව මචන් ඒම අමතක කරනවද:cool::cool::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ සිරාජය කොහොමෙයි කාලෙකින් කිව්වට හෙනම කාලෙකින් බන් උබව එළකිරි එකේ දැක්කේ
    ජය වේවා මචෝ බෙස්ට් ඔෆ් ලක් කිව්වා උබට උබේ අනාගතයට
    පට්ට පට පට​


    elakiri.png
     

    aruna47

    Well-known member
  • අඩෝ සිරාජය කොහොමෙයි කාලෙකින් කිව්වට හෙනම කාලෙකින් බන් උබව එළකිරි එකේ දැක්කේ
    ජය වේවා මචෝ බෙස්ට් ඔෆ් ලක් කිව්වා උබට උබේ අනාගතයට
    පට්ට පට පට​


    elakiri.png

    අහ් පොන්න බබා කොහොමද හුග දවසකින්, ෆේක් එකෙන් එන එක අතාරලා හරි එකෙන් ආපු එක හොදයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල :D

    ;)


    හලෝ හලෝ:D කෝ බබන් උබ ආවේ නෑ නේ ඉතින් :sorry:ඒම තමයි ;)ඇයි ආවේ නැත්තේ :rolleyes:ෆ්බි එකට request එකක් දාපන් මචන් :cool:



    නැතුව මචන් ඒම අමතක කරනවද:cool::cool::cool:

    රැව්ල කපල ඉස්සර වගේ ඩෙනිමයි ටීෂර්ට් එකයි ගහල සාමාන්‍ය කොල්ලෙක් වගේ හිටියනම් ආශ්‍රයක් ගැන හිතන්න තිබුනා. උබලා ඉතිං අල්කයිඩා කාරයෝ වගේ ඉන්නකොට විස්වාසයක් තියලා කතා කරන්න පුලුවන්ද බං.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආ. මේ මෙයා නේ.
    කොච්චර කල් එළකිරි ආවේ නැද්ද ?
    ආපු නැති ටිකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනාද ?
    බඳින්නයි, ගෙවල් හදන්නයි, ළමයි හදන්නයි ? :P
    හා හා කමක් නෑ. ඔහේගේ පෞද්ගලික ජීවිතේ නේ
     

    aruna47

    Well-known member
  • රැව්ල කපල ඉස්සර වගේ ඩෙනිමයි ටීෂර්ට් එකයි ගහල සාමාන්‍ය කොල්ලෙක් වගේ හිටියනම් ආශ්‍රයක් ගැන හිතන්න තිබුනා. උබලා ඉතිං අල්කයිඩා කාරයෝ වගේ ඉන්නකොට විස්වාසයක් තියලා කතා කරන්න පුලුවන්ද බං.

    :dull::dull::dull::dull:

    10003918_10202594987267613_9786588_n.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ සිරාජය කොහොමෙයි කාලෙකින් කිව්වට හෙනම කාලෙකින් බන් උබව එළකිරි එකේ දැක්කේ
    ජය වේවා මචෝ බෙස්ට් ඔෆ් ලක් කිව්වා උබට උබේ අනාගතයට
    පට්ට පට පට​






    :dull::dull::dull::dull:


    පුක දීලා කප්පගනින් බැල්ලි...