ඔන්න මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ....
අපි ගොඩක් අය.... එක එක හේතු නිසා කාලෙන් කාලෙට අලුත් අලුත් computers ගන්නවා නේ....
ඉතිං මම කල්පනා කලා..... හැම කෙනෙක්ම ඉස්සෙල්ලම ගත්ත computer එක ගැන අහල බලන්න.... මොකද.... ටික කාලෙකට කලින්... හුගක් දෙනනෙක්ට ... computer එකක් ගන්න එක හීනයක් වගේ වෙලා තිබුන නේ......
ඔයාල මෙන්න මේවා දාන්න... ( පුලුවන් නම් )

- computer එකේ විස්තර ටිකක්...
- ගත්ත අව්රුද්ද....
- ඒ කාලේ ගන්නකොට ඒකෙ වටිනාකම
- දැන් වටිනාකම....