backend dev උණ තියන අය

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,355
    563
    113
    උබල එන්නද ?
    backend dev උණ තියන අය ඉන්නවනං කියන්න school leavers උනත් කමක් නැ JavaScript, HTML5, and CSS3 පොඩි හරි knowledge එකක් තියන අය PM කරන්න

    :cool::cool::cool::cool::cool:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    backend dev උණ තියන අය ඉන්නවනං කියන්න school leavers උනත් කමක් නැ JavaScript, HTML5, and CSS3 පොඩි හරි knowledge එකක් තියන අය PM කරන්න

    :cool::cool::cool::cool::cool:

    උඹට ඉස්සරහ පස්ස මාරු වෙලා වගේ

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,935
    5,547
    113
    backend dev උණ තියන අය ඉන්නවනං කියන්න school leavers උනත් කමක් නැ JavaScript, HTML5, and CSS3 පොඩි හරි knowledge එකක් තියන අය PM කරන්න

    :cool::cool::cool::cool::cool:

    කිව්වත් වගේ backend front end මාරු වෙලා වගේ :D
    කෝ බොලං සර්වර් සයිඩ් ලැංවේජ් එකක් ඕනෙ නැද්ද ? නැත්තං නෝඩ් වගේ එකක්ද දාන්නේ :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කිව්වත් වගේ backend front end මාරු වෙලා වගේ :D
    කෝ බොලං සර්වර් සයිඩ් ලැංවේජ් එකක් ඕනෙ නැද්ද ? නැත්තං නෝඩ් වගේ එකක්ද දාන්නේ :D

    Javascript server side use karanna puluwan :P habai me thread eka dapu eka nam aluth wage developing walata thawama :rofl: html/css daida backend kiyala :baffled:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,935
    5,547
    113
    Javascript server side use karanna puluwan :P habai me thread eka dapu eka nam aluth wage developing walata thawama :rofl: html/css daida backend kiyala :baffled:

    පුලුවං හින්ද තමයි ෆුතා නෝඩ් ජේ ඇස් ගැන මම කියල තිබුනේ :P