මේකෙ ගොඩක් අය බැක්පැක් හොයන නිසා ඔන්න මම හොඳ එකක් දැක්ක නිසා දානවා. මේක ගොඩක් හොඳ එකක්. ගාන ට ගොඩක්ම වටිනවා. බය නැතුව ගන්න (සේල්ස් ප්‍රොමෝට් කරනවා එහෙම නෙවෙයි. :lol::lol:)
https://mydeal.lk/deals.php?id=2844

30% ක් අඩුයි කිව්වට අඩු නම් නෙවෙයි මේ සේල්ස් ට්‍රික් එකක්. ඒත් මේ ගානට වටිනව. 15" ලැප් එකට සුපිරි. ගොඩක් බඩු දාන්නත් පුළුවන් ගමනක් ගෙනියන්නත් පුළුවන්.
 
ඕක වටිනවා. ඒ උනාට මම කිව්වේ නෝමල් ලැප් බෑග් එකටත් හොඳ එකක්. වතුරට ටිකක් ඔරොත්තු දෙනවා. (වෝටර් ප්රූෆ් නම් නෙවෙයි. ඒක බොරු)
අනික මැටීරියල් දෙකත් වෙනස්. ඕක හාඩි අවුට් ඩෝ යූස් එකට හොඳයි. ගොඩක් බර දාල ට්‍රිප් එකක් යන්න එහෙම ඕක සුපිරි.
 
Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Mydeal eke back pack eka tikak honda ekak wage. Sehena kalayak use karanna puluwan wei.
    ebay eka travel bag ekak neda. Godak tourists la use karanawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අංගුලිමාල;18152249 said:
    ඕක වටිනවා. ඒ උනාට මම කිව්වේ නෝමල් ලැප් බෑග් එකටත් හොඳ එකක්. වතුරට ටිකක් ඔරොත්තු දෙනවා. (වෝටර් ප්රූෆ් නම් නෙවෙයි. ඒක බොරු)
    අනික මැටීරියල් දෙකත් වෙනස්. ඕක හාඩි අවුට් ඩෝ යූස් එකට හොඳයි. ගොඩක් බර දාල ට්‍රිප් එකක් යන්න එහෙම ඕක සුපිරි.
    ebay kalath 5000 ta aduwen ona tharam bags hoya ganna puluwan. oka hodatama wadi.. :no: meka patta.. trip ekakata.. gihin ganna eka thama hodama. bag center walin 3-4 athara hoda durable bag ekak hoya ganna puluwan. :yes:

    http://www.ebay.com/itm/New-Waterpr...c&pid=100005&rk=2&rkt=6&sd=171574980630&rt=nc
     
    Mydeal eke back pack eka tikak honda ekak wage. Sehena kalayak use karanna puluwan wei.
    ebay eka travel bag ekak neda. Godak tourists la use karanawa.

    ebay kalath 5000 ta aduwen ona tharam bags hoya ganna puluwan. oka hodatama wadi.. :no: meka patta.. trip ekakata.. gihin ganna eka thama hodama. bag center walin 3-4 athara hoda durable bag ekak hoya ganna puluwan. :yes:

    http://www.ebay.com/itm/New-Waterpr...c&pid=100005&rk=2&rkt=6&sd=171574980630&rt=nc

    ගානට පාඩු නෑ බං. ඔය බෑග් එකේ වැඩ වැඩියි. හෙඩ් ෆෝන් එක උනත් එළියෙන් බෑග් එකට ප්ලග් කරන්න පුළුවන්. (හිලක් ඇතුලෙන් දාන්න නෙවෙයි ප්ලග් එකක් තියනවා)
    පටි උනත් පෑඩ් කරලා තියෙන්නේ කැට වගේ. උරිස්සට සනීපයි. හුළඟ යන්න පිටෙන් ලස්සනට කානු හදල තියෙන්නේ. ඇතුලේ පෑඩ් කරලා තියෙන්නේ හොඳටම. ෆිනිෂ් එක නියමයි.