Backside කවි 👌👈

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,844
    10,001
    113
    හැමදාම ඉස්සරහ දොරෙන් යන එන හින්ද
    පස්ස දොර අරින්නට ආසාව හිත රන්ද
    යහන මත ඉන්න විට ඇය සමඟ සුවකැන්ද
    හෙමින් කොඳුරා කිව්ව අසීමිත පෙම බන්ද

    එක හෙලා විරුද්දයි ගල නෙලන දා පටන්
    බැඳල අවුරුදු අටයි අහනවා මුල සිටන්
    තදින්මයි කියන්නේ බෑ කියා කර සටන්
    හොට පටල ගන්න බෑ කෙසෙල් ගහකට කොටන්

    ට්‍රයි එකෙන් ට්‍රයි වන් ඩේ කැන් ෆ්ලයි කියල
    අනුරාග දිනකදී පැති මාරුවක් කරල
    හෙමිහෙමින් මෑත් කර යගදාව මුල තියල
    තල්ලුවක් දැම්මෙ මම චුට්ටකට සැර කරල
    කෙඳිරිල්ල සමඟින්ම එල්ල වුනි පා පහර
    උඩින් ගොස් වැටුනෙ මා රැක් එක අතර
    උස් හඩින් නැති උනත් ලවුඩ්ස්පීකර් විතර
    ‘තවත් නම් එපාමයි තමුන්ගේ වැඩ මජර'

    සියලු ගත වේදනා ඉවසලා දරා ගෙන
    රිදුනාද වස්තුවේ ඇසුවෙමිය කියා 'පණ'
    "අඟල් හත අටක් ඇති එකෙක් නුඹ හොයා ගෙන'
    "ඇරගෙනම බලාපං"...කිව්ව ඇය රවාගෙන

    📝උපුටා ගැනීමකි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,395
    36,321
    113
    මැදමහනුවර
    iXnXITA.gif
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    විටෙකදි හොඳයි තව විටෙකදි නම් සැර වැඩිය...
    හැම පිරිමියාගෙම ඇත හිත තුල සිතුවිල්ල....
    පෙර සූදානම් අගනේය නැතිනම් කෙලවිල්ල...
    යුද්දෙදි උවද පසු බැස නම් යා හැකිය...
     
    • Like
    Reactions: dillsdilla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    හැමදාම ඉස්සරහ දොරෙන් යන එන හින්ද
    පස්ස දොර අරින්නට ආසාව හිත රන්ද
    යහන මත ඉන්න විට ඇය සමඟ සුවකැන්ද
    හෙමින් කොඳුරා කිව්ව අසීමිත පෙම බන්ද

    එක හෙලා විරුද්දයි ගල නෙලන දා පටන්
    බැඳල අවුරුදු අටයි අහනවා මුල සිටන්
    තදින්මයි කියන්නේ බෑ කියා කර සටන්
    හොට පටල ගන්න බෑ කෙසෙල් ගහකට කොටන්

    ට්‍රයි එකෙන් ට්‍රයි වන් ඩේ කැන් ෆ්ලයි කියල
    අනුරාග දිනකදී පැති මාරුවක් කරල
    හෙමිහෙමින් මෑත් කර යගදාව මුල තියල
    තල්ලුවක් දැම්මෙ මම චුට්ටකට සැර කරල
    කෙඳිරිල්ල සමඟින්ම එල්ල වුනි පා පහර
    උඩින් ගොස් වැටුනෙ මා රැක් එක අතර
    උස් හඩින් නැති උනත් ලවුඩ්ස්පීකර් විතර
    ‘තවත් නම් එපාමයි තමුන්ගේ වැඩ මජර'

    සියලු ගත වේදනා ඉවසලා දරා ගෙන
    රිදුනාද වස්තුවේ ඇසුවෙමිය කියා 'පණ'
    "අඟල් හත අටක් ඇති එකෙක් නුඹ හොයා ගෙන'
    "ඇරගෙනම බලාපං"...කිව්ව ඇය රවාගෙන

    📝උපුටා ගැනීමකි.
    Ko me 9 inch set eka...