Bacteria Work as Hard Drives

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔන්න මම අදත් අලුත් සොයාගැනීමක් ගැන විස්තර ටිකක් අරගෙන ආව. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුනේ.

    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.


    හාජි ලේන් (Haji Lane)
    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]



    හරි අද මම කියන්න යන එක සිංහලෙන් කියන්න අමාරුයි ඉතින් ඉංග්‍රීසියෙන්ම කොටනවා තරහ වෙන්න එපා.

    139499.jpg
    A group of Chinese students have developed a method to store complex data in the living bacteria. This discovery help to saving text, images, music and video in a living cells. This might be the safest way to store data, because bacteria constantly reproduce. A group of single-celled organisms could store a piece of information for thousands of years.

    Bio-storage, the term for storing and encrypting information in organisms, has only existed for close to a decade, but new discovery allow to store more complex information in organisms.

    Most amazing part of this discovery is "Capacity", one gram of this type of bacteria can hold the same amount of information as 450, 2,000 GB hard drives.


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    completely cock and bull story. what would happen if bacteria died ?Data will be lost ? how they going to seal them without bacteria not letting go out of hard disk ? So, have to store them in air tight container. But How they going to breath after locking them in a vacuum ?:frown:
    :D Apita Problem. uba godak danne wadagath ewa macho.:rolleyes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    :yes::yes::yes:
    Dan owunta kanna daannath wenawane ethakota :\ Oken ekek maloth? :\ (Bacteria unath marenawane?)

    මමත් වැඩිය විද්‍යාව ගැන දන්නේ නැහැ බන් නමුත් මුන් කියන විදියට මේක කරන්නේ බැක්ටීරියාවේ DNA වෙනස් කරලා ඉතින් බැක්ටීරියා කියන්නේ දිනපතා වර්දනය වෙන දෙයක් ඉතින් DNA වෙනස් කරා කියන්නේ අලුතෙන් හට ගන්න බැක්ටීරියා උනත් හටගන්නේ අර පරණ දත්ත එකතුවත් එක්කමයි. :rofl::rofl::rofl::rofl:

    completely cock and bull story. what would happen if bacteria died ?Data will be lost ? how they going to seal them without bacteria not letting go out of hard disk ? So, have to store them in air tight container. But How they going to breath after locking them in a vacuum ?:frown:
    :D Apita Problem. uba godak danne wadagath ewa macho.:rolleyes:

    මුලින්ම බොහොම ඉස්තුති!

    මචන් මුන් කියන්නේ මේ හාර්ඩ් ඩිස්ක් කියලා ඇත්තටම මේ අපි අද දකින විදියේ හාර්ඩ් ඩිස්ක් එකකට නෙවෙයි, අනික මචන් මේවා තැන්පත් කරනවා කියන්නේ ශිත කරන වළලු, ඉතින් මම හිතන්නේ අවුලක් වෙන එකක් නැහැ.


    වැඩි විස්තර ඕනේ නම් මේක කියවපන් මචන්