අවුරුදු ගානක් එකම කොම්පැනියෙ එක තැන පල්වෙවි ඉන්න HT මැනෙජර් ගැනියෙක් ඉන්නවා. මුලු කොම්පැනියටම පිලිලයක්. වැඩකරන කිසිම කෙනෙක් කැමති නැහැ. මනුස්සයෙක් ට කරුනාවෙන් කතා කරන්න දන්නෙ නැහැ අතපල්ලෙන් වැටිලා වගෙ කතා කරන්නේ ගොට්ට අල්ලන උන් එවුන් එක්ක එකතු වෙලා හොදට වැඩ කරන එවුන්ට දෙන්න පුලුවන් උපරිම දස වද දෙනවා ගහන්න පුලුවන් හැම විදියටම ශොට් එක දෙනවා. විරුද්ධව කතා කරොත් පන්න පන්න ගහනවා. ලොක්කන්ට බොරු කෙලම් කියනවා. උනුත් එවා අහනවා. මෙ වගෙ පට්ට චාටර් ගැනියෙකුට මොනාද වැඩකරන අව වෙනුවෙන් ගන්න පුලුවන් ඇක්ශන්
.
