හැබැයි සිර ෆ්‍රෙන්ඩ්ලි එච් ආර් නැතුවාම නොවෙ.
මන් එහෙම තැනකත් වැඩ කරා කාලයක් .බී පී ඕ එකක්
එකෙ සර් මැඩම් ගාන්න ඔනි නැහැ කාටවත්. නම කියලා කතා කරන්න පුළුවන් නැත්තම් අයියෙ අක්කෙ.
සුද්දෙක් රන් කරෙ. ඌට කතාකරන්නෙත් අපි නම කියලා.
මාරම ෆ්‍රෙන්ඩ්ලි එච් ආර් ,අයි ටී හැම එකම. හැබැයි වැඩ තියෙන්න ඔනි අකුරට නැත්තම් බැනුම්.